ලෝකෙ හදපු චාටර්ම සින්දුව
මේක ගිය සතියෙ release උනේ.Friday by Rebecca Black. Internet හරහා ලෝකෙ පුරාම ජනප්රිය වෙලා තියෙන්නෙ. වෙන මොකක් නිසාවත් නෙමෙය්, ඒ තරමටම lyrics,music video එක මේක මෙලෝ රහක් නැති නිසා.

Last edited: