ලෝකේ ලොකුම කම්මැලියා
ලෝකේ ලොකුම කම්මැලියා තෝරන තරගයක් සංවිධානය කරාලු ඇමරිකාවෙන් ....
මේකට අමෙරිකාවෙන් , එංගලන්තයෙන් සහ ශ්රී ලංකාවෙන් පමනක්ලු සහබාගි උනේ....
ශ්රී ලංකාවෙන් සුපුරුදු පරදී රාජ්ය අනුග්රහය යටතේ ඇම්ඩන් පිටත් කලාලු ඇමරිකාවට
මුලින්ම සහබාගි උන ඇමරිකාවේ තරගකරු - මම දවසක් පාරේ යනකොට පාර එහා පැත්තේ ෆෙරාරි එකක බෝඩ් එකක් ගහලා තිබ්බා " නොමිලේ, කැමති කෙනෙක් අරන් යන්න" කියලා , මම පාර පනින්න කම්මැලි කමට ගත්තේ නෑ කිව්වලු....
දැන් ඇමෙරිකාවේ උන් හෙන චියර් එකලු.......
දෙවැනි තරගකරු එංගලන්තයෙන් - මම දවසක් ඇවිදගෙන යනකොට දියමන්තියක් බිම තියෙනවා දැක්කා පහත් වෙලා ගන්න කම්මැලි කමට ගත්තේ නෑ කිව්වලු...
ඒකට ඊට වඩා චියර් එකලු..... කව්රුත් හිතුවලු මූ තමයි නියම කම්මැලිය කියල ...
දැන් අවසානේ ඇම්ඩන් ගේ වාරේ....
තරගය මෙහෙයවන්නා ඇම්ඩන් ට අවස්තාව දුන්නලු....
මම චිත්රපටි ශාලාවක පැය 2ක් අඩ අඩ ෆිල්ම් එකක් බැලුවා කියල ඇම්ඩන් කිව්වලු.....
මුළු ශාලාවම නිශ්ශබ්ද උනාලු මේ මොන විකාරයක්ද කියලා ....
සංවිධායක ඇහුවලු ඉතින් ඒකෙ කොහෙද කම්මැලි කමක් තියෙන්නේ කියල...
ඇම්ඩා කිව්වලු මම කකුලක් පිට කකුලක් දාන කොට දකුණු ඇටේ අහු උනා ආයිත් කකුල ගන්න කම්මැලි කමට චිත්රපටිය ඉවර වෙනකන් හිටියා කියල ....