



අම්මටසිරි... හිතාගෙන හිටිය එක නෙමෙයිනේ බං ඇතුළට ගියාම තිබුණේ..
ඔය රුවල්වල කඹ පැටලෙන්නේ නැතුව උස්සන්නේ බාන්නේ කොහොමද බං..
ඇයි බං, බලන බලන හැම ෆිල්ම් එකේම රුවල් නැව් කුණාටුවකට අහු වෙලා කඹ කපනවනේ..
(You must spread some Reputation around before giving it to Executer again.)

රුවල් උනාට ෆුල් ලක්සරි 

අනේ මන්ද බන්, ඒකටත් ඇති මොකක් හරි method එකක් 
