fatta
D I A B L O Member Jun 20, 2011 3,827 270 0 Hell එකට පොඩ්ඩක් near Mar 15, 2012 #25 patta,... digatama karagena yamu,.. rep+
D I A B L O Member Jun 20, 2011 3,827 270 0 Hell එකට පොඩ්ඩක් near Mar 15, 2012 #28 Carzor Portable Credit Card Tools Razor Wallet Shaver US $ 8.98 + Free Shipping http://www.ebay.com/itm/Carzor-Port...115?pt=LH_DefaultDomain_0&hash=item3cba6d455b
Carzor Portable Credit Card Tools Razor Wallet Shaver US $ 8.98 + Free Shipping http://www.ebay.com/itm/Carzor-Port...115?pt=LH_DefaultDomain_0&hash=item3cba6d455b
darshana007 Member Sep 13, 2006 1,902 781 0 41 Ratmalana Mar 15, 2012 #29 EHDEHD said: මචං මේකේ නම මොකක්ද බං ඊබේ එකේ නැද්ද බඩු Click to expand... මේක නම් මචං තවම concept එකක් විතරයි . සමහරවිට ඉස්සරහාට එයි බඩු
EHDEHD said: මචං මේකේ නම මොකක්ද බං ඊබේ එකේ නැද්ද බඩු Click to expand... මේක නම් මචං තවම concept එකක් විතරයි . සමහරවිට ඉස්සරහාට එයි බඩු
darshana007 Member Sep 13, 2006 1,902 781 0 41 Ratmalana Mar 15, 2012 #30 මෙන්න මචංලා ඔය මුහුදු වැලි සෙල්ලම් කරන අයට කියාපු උපකරණයක් මිල US$ 18 ක් වෙනවා.
darshana007 Member Sep 13, 2006 1,902 781 0 41 Ratmalana Mar 15, 2012 #32 ට්‍රිප් එකක් එහෙම ගිය වෙලාවක ග්‍රිල් එකක් එහෙම දාගන්න කැමති අය ඉන්නවාද මේකට Rechargeable Battery set එකක් ඇතුලත්, ඊට අමතරව Direct wall socket එකට plug කරලා විදුලිය ගන්නත් පුළුවන්ලු. මිල එහෙමනම් ටිකක් වැඩියි US$ 719 ක්ම වෙනවා මෙව්වා E bay එකෙන් නම් නෙමෙයි උස්සන්නේ. E bay එකේ තියනවදත් මන්දා. හැබැයි සමහර එව්වාගේනම් Direct Product site එක තියනවා. ඒ නිසා ඒ තියන එව්වාගේ link එක මීට පස්සේ පොස්ට් එකත් එක්ක දාන්නම්. මෙන්න ග්‍රිල් එකේ ලින්ක් එක: http://www.carsonrotisseries.com/carson/control/product Last edited: Mar 15, 2012 Reactions: kandahar
ට්‍රිප් එකක් එහෙම ගිය වෙලාවක ග්‍රිල් එකක් එහෙම දාගන්න කැමති අය ඉන්නවාද මේකට Rechargeable Battery set එකක් ඇතුලත්, ඊට අමතරව Direct wall socket එකට plug කරලා විදුලිය ගන්නත් පුළුවන්ලු. මිල එහෙමනම් ටිකක් වැඩියි US$ 719 ක්ම වෙනවා මෙව්වා E bay එකෙන් නම් නෙමෙයි උස්සන්නේ. E bay එකේ තියනවදත් මන්දා. හැබැයි සමහර එව්වාගේනම් Direct Product site එක තියනවා. ඒ නිසා ඒ තියන එව්වාගේ link එක මීට පස්සේ පොස්ට් එකත් එක්ක දාන්නම්. මෙන්න ග්‍රිල් එකේ ලින්ක් එක: http://www.carsonrotisseries.com/carson/control/product
darshana007 Member Sep 13, 2006 1,902 781 0 41 Ratmalana Mar 15, 2012 #33 ඔය ඉදලා හිටලා බියර් එකක් වයින් එකක් එහෙම බොන අයට මිල: US$ 18.99 Link: http://www.popdeluxe.net/wine-stein-winestein-wine-beer-mug.html මිල: US$ 19.99 Link: http://www.popdeluxe.net/hopside-down-beer-bottle-glass.html මේක වයින් බෝතලේ උෂ්ණත්වය පෙන්වන ගැජට් එකක් මිල US$ 9.95 Link: http://www.popdeluxe.net/wine-thermometer.html වයින් බෝතලේට අළුත් මුඩියක් මිල: US$ 7.99 Link: http://www.popdeluxe.net/fred-top-banana-wine-bottle-stopper.html
ඔය ඉදලා හිටලා බියර් එකක් වයින් එකක් එහෙම බොන අයට මිල: US$ 18.99 Link: http://www.popdeluxe.net/wine-stein-winestein-wine-beer-mug.html මිල: US$ 19.99 Link: http://www.popdeluxe.net/hopside-down-beer-bottle-glass.html මේක වයින් බෝතලේ උෂ්ණත්වය පෙන්වන ගැජට් එකක් මිල US$ 9.95 Link: http://www.popdeluxe.net/wine-thermometer.html වයින් බෝතලේට අළුත් මුඩියක් මිල: US$ 7.99 Link: http://www.popdeluxe.net/fred-top-banana-wine-bottle-stopper.html
darshana007 Member Sep 13, 2006 1,902 781 0 41 Ratmalana Mar 15, 2012 #34 Electric Screwdriver Wine Bottle Opener (පොරෝප්ප ගලවනයක්) මිල: £34.13 වෙනවා UK වල ඉන්න අයටනම්. ලංකාවට shipping තියනවාද කියලා හරියටම දන්නේ නෑ Link: http://www.amazon.co.uk/Bosch-Lithium-Ion-Screwdriver-Corkscrew-Attachment/dp/B005XXL8AK/ref=dp_ob_title_hi/280-2694798-1993015 Reactions: EHDEHD
Electric Screwdriver Wine Bottle Opener (පොරෝප්ප ගලවනයක්) මිල: £34.13 වෙනවා UK වල ඉන්න අයටනම්. ලංකාවට shipping තියනවාද කියලා හරියටම දන්නේ නෑ Link: http://www.amazon.co.uk/Bosch-Lithium-Ion-Screwdriver-Corkscrew-Attachment/dp/B005XXL8AK/ref=dp_ob_title_hi/280-2694798-1993015
Shanidush Well-known member Jan 23, 2009 5,880 374 83 Looking for good place except SL Mar 15, 2012 #36 elama ela
EHDEHD Well-known member Nov 3, 2007 10,571 2,958 113 බළපිටිය Mar 15, 2012 #38 තව දාපං කොල්ලෝ පොඩි පොඩි ගැජට් කෑලි ඔය $ 2 තුනකට වගේ ගන්න පුලුවන් නම් වඩා හොදයි.. මරැ මචං එළ කොල්ලෙක් EHDEHD ++REP
තව දාපං කොල්ලෝ පොඩි පොඩි ගැජට් කෑලි ඔය $ 2 තුනකට වගේ ගන්න පුලුවන් නම් වඩා හොදයි.. මරැ මචං එළ කොල්ලෙක් EHDEHD ++REP
sandaru d Well-known member Nov 5, 2011 4,861 2,173 113 Galle Mar 15, 2012 #39 wow sira post eka macho........
darshana007 Member Sep 13, 2006 1,902 781 0 41 Ratmalana Mar 15, 2012 #40 ගෙදරදී, ඔෆිස් එකේදී තේ එක හලා ගන්නවාද මිල: US$ 29.95 Link: http://dreamfarm.com.au/products/spink/ මෙන්න ගෙදරට, ඔෆිස් එකට වැදගත් දෙයක් මිල: US$ 5.95 Link: http://dreamfarm.com.au/products/jot/
ගෙදරදී, ඔෆිස් එකේදී තේ එක හලා ගන්නවාද මිල: US$ 29.95 Link: http://dreamfarm.com.au/products/spink/ මෙන්න ගෙදරට, ඔෆිස් එකට වැදගත් දෙයක් මිල: US$ 5.95 Link: http://dreamfarm.com.au/products/jot/