ලෝකේ වටේ අමුතුම ගැජට් aka Cool Stuffs

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ලෝකේ වටේ අමුතුම ගැජට් aka Cool Stuffs

එළකිරි ගැජට් ලෝකය
මචං මේ ත්‍රෙඩ් එකේ යන්නේ ලෝකේ වටේ තියන අමුතුම ගැජට් කෑලි ගැනයි. ඉතින් ඔයාලත් කැමති විදියේ කෑලි බෑලි මෙතන දැක්කොත් comment එකක්, bump එකක් දාලා සපෝර්ට් එකක් දෙන්න. :cool::cool::cool​
:


මෙන්න මුල්ම එක. කට්ටියම ඩබල් බැරල් තුවක්කු ගැන දන්නවානේ. කවුරුත් දැකලා තියනවද ඩබල් බැරල් පිස්තෝලයක් එහෙම. මෙන්න භාණ්ඩය :P:P

pew-pew-1.jpg


pew-pew-3.jpg


pew-pew-4.jpg


pew-pew-5.jpg






මේ තියෙන්නේ ලෝකේ සංකීර්ණතම පොරෝප්ප ගලවනය (හා වීදුරුවට වයින් පුරවනය):baffled::baffled:

complicated-corkscrew.jpg






මේ තියෙන්නේ හැමොක් එකක් + කුඩාරමක එකතුවක් :eek::eek:

hanging-tent-1.jpg


hanging-tent-2.jpg


hanging-tent-3.jpg


hanging-tent-5.jpg


hanging-tent-6.jpg


not-so-hanging-tents.jpg




මෙන්න කප් කේක් (Cup Cake) ATM මැෂින් එකක් :love::love::love:

cupcake-machine-in-action.jpg


cupcake-atm.jpg






I Phone තියන අයට අළුත් විදියක චාජර් එකක් :cool::cool:

breathing-iphone-charger.jpg




Fruit juice බොන්න ආසා අය වෙනුවෙන්ම :P:P:love:

takara-tomy-fruit-gurefuru-chuchu-drink-juice-3.jpeg


takara-tomy-fruit-gurefuru-chuchu-drink-juice-4.jpeg


takara-tomy-fruit-gurefuru-chuchu-drink-juice-2.jpeg





මෙන්න කොල්ලොන්ට හදිස්සියකට රැවුල කපා ගන්න නියම භාණ්ඩයක් :D:D:D

carzor-card_shaped_razor_mirro.jpg


wallet-razor.jpg


Carzor-Card%20Shaped%20Razor%20&%20Mirro2.jpg


තව නම් පෙන්නන්න ගොඩාක් ජාති තිබේ, ප්‍රතිචාර හොදනම් එවුවත් දෙන්නම් :P:P:P
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මෙන්න ඉදලා හිටලා ෂොට් එකක් දාන අයට කියාපු භාණ්ඩයක් :P:P:P

FP122_lg.jpg


3altFP122_lg.jpg


2altFP122_lg.jpg



ඉස්කෝල කාලෙදී ටැප් එකෙන් වතුර බිව්වා මතකද :rolleyes::rolleyes::rolleyes:

sink-nip-1.jpg


sink-nip-2.jpg


sink-nip-3.jpg



ගෙදර කැඩිච්ච පෑන්, පැන්සල් එහෙම තියනවාද. මෙන්න ඒවාට ගැලපෙන උපකරණයක් :yes::yes:

any-clock-1.jpg


any-clock-2.jpg


any-clock-3.jpg


any-clock-4.jpg



කුඩයක් උස්සාගෙන යන එක වදයක් වෙලාද :oo::oo::oo:

backpack-umbrella.jpg



Comments වලට ගොඩාක් ස්තුතියි කට්ටියටම :cool::cool::cool::cool::cool:
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ස්ටෙප්ලර් කටුවක් ගහන ගමන් දිනෙත් (Date) දාගෙනම යමුද ;););)

date_stapler.jpg


date_stapler2.jpg


date_stapler3.jpg


හොදටම වැහැගෙනයි එන්නේ. ඒ නිසා අදට මෙච්චරයි. හෙට ආයෙත් දාන්නම් :cool::cool:.
 
Last edited:

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මූණ මසාජ් කරන්න කියාපු උපාංගයක් (කම්පන තරංග වලින්ලු මේක ක්‍රියාත්මක වෙන්නේ) :oo::oo::oo:

facial-lift-at-once-face-mouth-exercise-3.jpg


facial-lift-at-once-face-mouth-exercise-4.jpg


facial-lift-at-once-face-mouth-exercise-5.jpg


ජපානෙයේ නිෂ්පාදනයක් වන මේ උපකරණය දවසට එක් වරක් විනාඩි තුනක් කටේ රදවා ගන්න තමයි උපදෙස් දීලා තියෙන්නේ. මේකේ ඇතුලේ තියන විද්‍යුත් මෝටරයකින් ඇති කරන කම්පන තරංග (Vibrations) මුළු මුණ පුරාම පැතිරිලා මුහුණේ මාංශ පේශි උත්තේජනය කරනවා කියලයි කියවෙන්නේ.

මිල US$ 97 යි.
 

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ස්ටෙප්ලර් කටුවක් ගහන ගමන් දිනෙත් (Date) දාගෙනම යමුද ;););)

    date_stapler.jpg


    date_stapler2.jpg


    date_stapler3.jpg


    හොදටම වැහැගෙනයි එන්නේ. ඒ නිසා අදට මෙච්චරයි. හෙට ආයෙත් දාන්නම් :cool::cool:.

    මචං මේකේ නම මොකක්ද බං ඊබේ එකේ නැද්ද බඩු