ලෝකේ වටේ අමුතුම ගැජට් aka Cool Stuffs

Carzor Portable Credit Card Tools Razor Wallet Shaver


$(KGrHqZ,!h4E4qBUyqk7BOL9Ub2-sw~~_12.JPG


US $ 8.98 + Free Shipping

http://www.ebay.com/itm/Carzor-Port...115?pt=LH_DefaultDomain_0&hash=item3cba6d455b
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මෙන්න මචංලා ඔය මුහුදු වැලි සෙල්ලම් කරන අයට කියාපු උපකරණයක් :cool::cool::cool:

HandTrux-Shovel1.jpg


HandTrux-Shovel.jpg


img_handtrux_shovel_4.jpg


මිල US$ 18 ක් වෙනවා.
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ට්‍රිප් එකක් එහෙම ගිය වෙලාවක ග්‍රිල් එකක් එහෙම දාගන්න කැමති අය ඉන්නවාද :love::P:P

rotisserie-in-a-briefcase.jpg


cooking-meat-2.jpg


cooking-meat-3.jpg




මේකට Rechargeable Battery set එකක් ඇතුලත්, ඊට අමතරව Direct wall socket එකට plug කරලා විදුලිය ගන්නත් පුළුවන්ලු. මිල එහෙමනම් ටිකක් වැඩියි US$ 719 ක්ම වෙනවා :baffled::baffled::baffled:

මෙව්වා E bay එකෙන් නම් නෙමෙයි උස්සන්නේ. E bay එකේ තියනවදත් මන්දා. හැබැයි සමහර එව්වාගේනම් Direct Product site එක තියනවා. ඒ නිසා ඒ තියන එව්වාගේ link එක මීට පස්සේ පොස්ට් එකත් එක්ක දාන්නම්.

මෙන්න ග්‍රිල් එකේ ලින්ක් එක: http://www.carsonrotisseries.com/carson/control/product
 
Last edited:
  • Like
Reactions: kandahar

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ඔය ඉදලා හිටලා බියර් එකක් වයින් එකක් එහෙම බොන අයට :eek::eek::eek:

yhst-53777107109672_2197_100845103


මිල: US$ 18.99

Link: http://www.popdeluxe.net/wine-stein-winestein-wine-beer-mug.html

yhst-53777107109672_2197_155780760


මිල: US$ 19.99

Link: http://www.popdeluxe.net/hopside-down-beer-bottle-glass.html

මේක වයින් බෝතලේ උෂ්ණත්වය පෙන්වන ගැජට් එකක්​

yhst-53777107109672_2197_154591992


මිල US$ 9.95

Link: http://www.popdeluxe.net/wine-thermometer.html

වයින් බෝතලේට අළුත් මුඩියක්​

yhst-53777107109672_2200_8986937


මිල: US$ 7.99

Link: http://www.popdeluxe.net/fred-top-banana-wine-bottle-stopper.html
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
  • Like
Reactions: EHDEHD

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    තව දාපං කොල්ලෝ පොඩි පොඩි ගැජට් කෑලි ඔය $ 2 තුනකට වගේ ගන්න පුලුවන් නම් වඩා හොදයි.. මරැ මචං එළ කොල්ලෙක් EHDEHD ++REP