ලෝකේ වටේ අමුතුම ගැජට් aka Cool Stuffs

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මෙන්න නියම 8 in1 tool එකක් :P:P:P

e25b_keyring_multi_tool.jpg


e25b_keyring_multi_tool_inuse.jpg


e25b_keyring_multi_tool_onring.jpg


ඔය පුංචි ගැජට් එක ඇතුලේ මෙන්න මේ උපකරණ 8 තියනවා.

* Large screwdriver
* Medium screwdriver
* Small screwdriver
* Nail file
* Finger nail cleaner
* Bottle cap opener
* Wire cutter
* Tweezers

මිල: US$ 7.99


Link: http://www.thinkgeek.com/gadgets/tools/e25b/#tabs