



Stainless Steel Folding Travel Cup Keychain Retractable Telescopic Portable![]()
name of this ?![]()
56 LED Flashlight Headlamp Head Torch Light Lamp 4-Mode 

5000mAh MiLi Power Prince Battery F Mobile Phone,Camera 
මේ තියන්නේ මේක පාර්ට් II එක >>>>
18000mAh MiLi Power King Battery F iPad,Laptop,Cam+gift 

Nike FuelBand 
PocketCinema V10 






ස්මාර්ට් ෆෝන් තියන අයට මරු ගැජට් එකක්
![]()
![]()
මිල: US$ 24.99
Link: http://www.thinkgeek.com/geek-kids/7-13-years/eb6e/#tabs
කාර් එකේ පිටිපස්සේ එල්ලන්න කියාපු භාණ්ඩයක්
![]()
![]()
![]()
![]()
මිල: US$ 29.99
Link: http://www.thinkgeek.com/gadgets/electronic/d138/
ගෙදරට වැදගත් දෙයක්, ජනේලයට digital උෂ්ණත්වමානයක්
![]()
![]()
![]()
![]()
මිල: US$ 12.99
Link: http://www.thinkgeek.com/interests/giftsunder20/86ff/
කාටද බුලට් වගේ අයිස් ඕනේ
![]()
![]()
![]()
මිල: US$ 7.99
Link: http://www.thinkgeek.com/interests/giftsunder10/e7b4/









විස්කි on the rock පාවිච්චි කරලා තියෙන්නේ කවුද
![]()
![]()
![]()
මම හිතාගෙන හිටියෙත් whiskey "on the rock" කියපුවාම අයිස් එක්ක දෙන එක හරියි කියලයි. හැබැයි මේක බලපුවාම තමයි දැනගත්තේ ඇත්තටම "on the rock" කියන්නේ මොකක්ද කියලා. මොකද විස්කි වලට අයිස් පාවිච්චි කලත් එකෙන් විස්කි වල රසයේ වෙනසක් වෙනවලු. නියම විස්කි රස ඒ විදියටම අත්විදින්න මෙන්න මේ විශේෂිත ගල් cubes පාවිච්චි කරන්න පුළුවන්. කරන්න තියෙන්නේ මේ ගල් cubes fridge එකේ දමලා හොදින් freeze කරලා ගන්න එකයි
මිල: US$ 19.99
Link: http://www.thinkgeek.com/interests/foryourhome/ba37/