ලෝකේ සද්ධන්තයෝ

aruna47

Well-known member
  • ලෝකේ සද්ධන්තයෝ

    MAN Truck Factory in Munich

    යෝධ MAN ට්‍රක් කර්මාන්ත ශාලාව නරඹමු
    භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා යෝධ ට්‍රක් රථ නිෂ්පාදනය කරන ජර්මානු මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන MAN (Maschinenfabrik Augsburg-Nürnberg) සමාගම සිය කර්මාන්ත ශාලා තුල සිය ට්‍රක් රථ නිෂ්පාදනය කරන ආකාරය ඔබට මේ විඩියෝවෙන් නරඹන්න පුළුවන්.


    :yes::yes:

    DSC_1937c.jpg




    අවාසනාවකට ලංකාවට මෙව්වා එන්නේ ඉන්දියාවේ හදපුවා. මේ පෙන්නන එව්වා තරම් ඒවා quality නැහැ :(:

    MCImg11b.jpg


    :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: thanujaka

    aruna47

    Well-known member
  • අපිට හැමදාමත් ඉන්දියාවෙ කුන තමයි බං ඉතින්....:sorry:
    6+

    ඔව් බන් ලංකාවේ තියන MAN ට්‍රක් ටික දැක්කනම් කම්පනිය හදපු එකා බෙල්ලේ වැල දාගන්නවා. ගෙන්නන්නේ abans engine එක ඉන්දියන්. බලපන් හැටි වාහනේ කාලා :(:sorry: