ලෝකේ සද්ධන්තයෝ
MAN Truck Factory in Munich
යෝධ MAN ට්රක් කර්මාන්ත ශාලාව නරඹමු
භාණ්ඩ ප්රවාහනය සඳහා යොදා ගන්නා යෝධ ට්රක් රථ නිෂ්පාදනය කරන ජර්මානු මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන MAN (Maschinenfabrik Augsburg-Nürnberg) සමාගම සිය කර්මාන්ත ශාලා තුල සිය ට්රක් රථ නිෂ්පාදනය කරන ආකාරය ඔබට මේ විඩියෝවෙන් නරඹන්න පුළුවන්.

අවාසනාවකට ලංකාවට මෙව්වා එන්නේ ඉන්දියාවේ හදපුවා. මේ පෙන්නන එව්වා තරම් ඒවා quality නැහැ
: