ලෝක ගුරු දිනය ........එන්නකෝ පොඩ්ඩක් ..... !

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
ලෝක ගුරු දිනය ........එන්නකෝ පොඩ්ඩක් ..... !

teacher_student.jpg


අනේ පොඩි උදවුවක් ඕනා ..
අපේ ගුරුතුමාට හෙට ලියල දෙන්න හොද නිසදැසක් හරි හොද සිරා කවියක් හරි ... වෙන හොද බොක්කට වැදෙන දෙයක් ලියල print කරලා දෙන්න ඕනා...
කවුරු හරි අදහසක් දෙන්න කෝ ....

උබල දන්නා කවි , නිසදැස් එහෙම තියනම් මෙතන දාලා යන්න හොදේ ....


teacherandstudent1je7.jpg
 

wijendra

Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    මල්ලි.. ඔයාගේ උතුම් අරමුණ වෙනුවෙන් මගෙන් කවියක්...

    තක්සලාවේ අකුරු ඇහිඳින
    හිතට දිරි දී සවිය දී
    විස කටු මතින් ලෝකයට යන මග
    පහන් ටැඹ වී එළිය දී..
    දහසින් බැඳි පියළි නොපතන
    දිසාපාමොක් ඇදුරුණි...
    සසර සැමදා ණයගැතියි අපි
    නුඹ පුදමි හද බැතියෙනි..
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    මල්ලි.. ඔයාගේ උතුම් අරමුණ වෙනුවෙන් මගෙන් කවියක්...

    තක්සලාවේ අකුරු ඇහිඳින
    හිතට දිරි දී සවිය දී
    විස කටු මතින් ලෝකයට යන මග
    පහන් ටැඹ වී එළිය දී..
    දහසින් බැඳි පියළි නොපතන
    දිසාපාමොක් ඇදුරුණි...
    සසර සැමදා ණයගැතියි අපි
    නුඹ පුදමි හද බැතියෙනි..

    ඉතාම ලස්සන හදට දැනෙන නිසඳැසකි... :):):)
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මල්ලි.. ඔයාගේ උතුම් අරමුණ වෙනුවෙන් මගෙන් කවියක්...

    තක්සලාවේ අකුරු ඇහිඳින
    හිතට දිරි දී සවිය දී
    විස කටු මතින් ලෝකයට යන මග
    පහන් ටැඹ වී එළිය දී..
    දහසින් බැඳි පියළි නොපතන
    දිසාපාමොක් ඇදුරුණි...
    සසර සැමදා ණයගැතියි අපි
    නුඹ පුදමි හද බැතියෙනි..


    හොදට හිතට වදින විදියට ලියල තියනවා .. බොහොම ස්තුතියි . මෙන්න මගෙත් REP +7
    thank-you009.gif
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මල්ලි.. ඔයාගේ උතුම් අරමුණ වෙනුවෙන් මගෙන් කවියක්...

    තක්සලාවේ අකුරු ඇහිඳින
    හිතට දිරි දී සවිය දී
    විස කටු මතින් ලෝකයට යන මග
    පහන් ටැඹ වී එළිය දී..
    දහසින් බැඳි පියළි නොපතන
    දිසාපාමොක් ඇදුරුණි...
    සසර සැමදා ණයගැතියි අපි
    නුඹ පුදමි හද බැතියෙනි..

    elaazz.......
    patta..........