ලෝක පාපන්දුවේ අවසන් මහා තරගයට ජර්මනිය එය&#3538

ලෝක පාපන්දුවේ අවසන් මහා තරගයට ජර්මනිය එය&#3538

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට ජර්මනිය සමත්වී තිබේ.


ඒ අද (09)අලුයම බ්‍රසීලය සමඟ පැවති අවසන් පුර්ව තරගය ලෝක වාර්තාවක් ද සමඟින් ජයග්‍රහණය කිරීමත් සමඟය.


ජර්මනිය එම තරගය 01ට 07ක් ලෙස දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගන්නා ලදී.


මෙය ලෝක පාපන්දු ඉතිහාසයේ අවසන් පුර්ව වටයක දී කණ්ඩායමක් ලබා ගත් දැවැන්තම ජයග්‍රහණය ලෙස වාර්තා වේ.


ලෝක පාපාන්දු කුසලාන තරගාවලියේ දෙවන අවසන් පුර්ව තරගය හෙට අලුයම නෙදර්ලන්තය සහ ආර්ජන්ටිනාව අතර පැවැත්වීමට නියමිතව තිබේ.

^පුවත් අනුග්‍රහය අද‍දෙරන ‍වෙබ් අඩවිය&


ඉස්සුවෙ