ලෝක පූජිත යොහානි ඉකොනොමි කලාස් එකේ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    FB_IMG_1632998781170.jpg


    ඇයි බං මෙහෙම
    ප්‍රයිවෙට් ජෙට් එකක් එවයි කියලා හිතුනා, අඩුම ගානෙ බිස්නස් ක්ලාස් වත්.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,980
    15,435
    113
    Irisiyawe palenna epa huththo.
    Uba neda meke para games wala lankawe ekaa gold medal eka gaththama uge injured paatak nane koheda injured kiyala ahala dislike wessak gaththe ?
    P.S : Economy class eke ochchara leg space thiyena seats thiyenawa nam vahaama atapattamata kiyanta ona.
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113

    [SIZE=6]"kandahar[/SIZE]" මචන් කෙනෙක්ගේ වාසනාව ආවහම බබරේ වැල්ලෙ උනත් කැරෙකෙන්වා..

    මොකක් උනත් තමන්ගේ කෙනෙක් ඉහලට යනකොට බලාගෙන ඉන්නෙ බැරිනම් කවදාවත් උබට දියුණු වෙන්න බෑ..
    කුහක කම නැතිව ජීවත් වෙයන් උබටත් කවදාම හරි දවසක හරි යයි..
     

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,118
    2,365
    113
    View attachment 145898

    ඇයි බං මෙහෙම
    ප්‍රයිවෙට් ජෙට් එකක් එවයි කියලා හිතුනා, අඩුම ගානෙ බිස්නස් ක්ලාස් වත්.
    උඹල වගෙ වේසිගේ පුතාලා නිසා තමයි. ලංකාවේ private jet එවන්නේ නැත්තේ.
    අනුන්ගේ මගුල් හොයන් නැතුව පාඩුවේ හිටපන්.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    [SIZE=6]"kandahar[/SIZE]" මචන් කෙනෙක්ගේ වාසනාව ආවහම බබරේ වැල්ලෙ උනත් කැරෙකෙන්වා..

    මොකක් උනත් තමන්ගේ කෙනෙක් ඉහලට යනකොට බලාගෙන ඉන්නෙ බැරිනම් කවදාවත් උබට දියුණු වෙන්න බෑ..
    කුහක කම නැතිව ජීවත් වෙයන් උබටත් කවදාම හරි දවසක හරි යයි..
    නැට්ට පාග ගන්න එපා.
    මම කැමති නැහැ ඉන්දියන් උන් මේකිව 3rd class දානවට‌.
    මම ඉස්සර ඉදන්ම මේකිට‌ කැමතියි.
     
    • Like
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    නැට්ට පාග ගන්න එපා.
    මම කැමති නැහැ ඉන්දියන් උන් මේකිව 3rd class දානවට‌.
    මම ඉස්සර ඉදන්ම මේකිට‌ කැමතියි.
    හරි බන් එල..
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Erozan වගෙ වේසිගේ පුතාලා නිසා තමයි. ලංකාවේ private jet එවන්නේ නැත්තේ.
    අනුන්ගේ මගුල් හොයන් නැතුව පාඩුවෙ ඉදපන්

    හා
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ලංකාවෙ ඉන්න මිනිස්සුන්ගෙන් බහුතරයක් තව එකෙක් ඉහලට යනව බලන් ඉන්න බැරි,එහෙම ඉහලට යන එකෙක්ට මොනවම හරි ගේමක් දෙන්න බලන් ඉන්න,එහෙම ගේමක් දීගන්න බැරි උනොත් කුහක කතාවක් හරි හදන උන් කියලා කට්‍ටිය කීවට මම විශ්වාස කරේ නෑ.මං හිතුවෙ එහෙම අය ඉන්නෙ ටිකයි කියලා.ඒත් පහුගිය ටිකේ එලකිරි එකේ යොහානිට කුණු කතා කියලා වැටුන ත්‍රෙඩ් ගොඩ බලද්දි දැන් තේරෙනවා වැඩිපුර ඉන්නේ අර වගේ මිනිස්සු තමා කියලා
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ඔය යන්නේ ප්‍රයිවට් ජෙට් එකක ඉකොනොමි ක්ලාස් එකේ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    View attachment 145898

    ඇයි බං මෙහෙම
    ප්‍රයිවෙට් ජෙට් එකක් එවයි කියලා හිතුනා, අඩුම ගානෙ බිස්නස් ක්ලාස් වත්.
    Mona huyanakda ban mey ganige labbawalma danne? Mey hutthawal walata apey un form wena widiya dakkama rata ai isarahata yanne nathey kiyala tereneawa.