ලෝක පූජිත යොහානි ඉකොනොමි කලාස් එකේ

sam111

Active member
  • Dec 8, 2014
    198
    218
    43
    මේ වගෙ හිතන මිනිස්සු ඉන්නකම් කොහොමද බන් රටක් ඉස්සරහට යන්නේ. මේ කපේට රට හැදිලි බොරු
     
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    නැට්ට පාග ගන්න එපා.
    මම කැමති නැහැ ඉන්දියන් උන් මේකිව 3rd class දානවට‌.
    මම ඉස්සර ඉදන්ම මේකිට‌ කැමතියි.
    Mcn uba tele ekak liyapan
    Awasthanukulawa topic eka change karanna uba das(s)aya
     
    • Haha
    Reactions: SupiriKollek

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    [SIZE=6]"kandahar[/SIZE]" මචන් කෙනෙක්ගේ වාසනාව ආවහම බබරේ වැල්ලෙ උනත් කැරෙකෙන්වා..

    මොකක් උනත් තමන්ගේ කෙනෙක් ඉහලට යනකොට බලාගෙන ඉන්නෙ බැරිනම් කවදාවත් උබට දියුණු වෙන්න බෑ..
    කුහක කම නැතිව ජීවත් වෙයන් උබටත් කවදාම හරි දවසක හරි යයි..
    :yes: :yes: :yes:
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ලංකාවෙ ඉන්න මිනිස්සුන්ගෙන් බහුතරයක් තව එකෙක් ඉහලට යනව බලන් ඉන්න බැරි,එහෙම ඉහලට යන එකෙක්ට මොනවම හරි ගේමක් දෙන්න බලන් ඉන්න,එහෙම ගේමක් දීගන්න බැරි උනොත් කුහක කතාවක් හරි හදන උන් කියලා කට්‍ටිය කීවට මම විශ්වාස කරේ නෑ.මං හිතුවෙ එහෙම අය ඉන්නෙ ටිකයි කියලා.ඒත් පහුගිය ටිකේ එලකිරි එකේ යොහානිට කුණු කතා කියලා වැටුන ත්‍රෙඩ් ගොඩ බලද්දි දැන් තේරෙනවා වැඩිපුර ඉන්නේ අර වගේ මිනිස්සු තමා කියලා
    pissuda bn. godak un kunu katha kiyana unta banina un hitiye. parana thread ehekata gihilla/ naththan mekema comments balahanko. negative hithanna epa hamavelema
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    යොහානි ඉකොනොමික්ස් ක්ලාස් එකේ ඉගෙන ගන්න පරන පොටෝ එකක් බලාපොරොත්තුවෙන් ආපු මම... (Economics)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,804
    23,493
    113
    ලංකාවෙ ඉන්න මිනිස්සුන්ගෙන් බහුතරයක් තව එකෙක් ඉහලට යනව බලන් ඉන්න බැරි,එහෙම ඉහලට යන එකෙක්ට මොනවම හරි ගේමක් දෙන්න බලන් ඉන්න,එහෙම ගේමක් දීගන්න බැරි උනොත් කුහක කතාවක් හරි හදන උන් කියලා කට්‍ටිය කීවට මම විශ්වාස කරේ නෑ.මං හිතුවෙ එහෙම අය ඉන්නෙ ටිකයි කියලා.ඒත් පහුගිය ටිකේ එලකිරි එකේ යොහානිට කුණු කතා කියලා වැටුන ත්‍රෙඩ් ගොඩ බලද්දි දැන් තේරෙනවා වැඩිපුර ඉන්නේ අර වගේ මිනිස්සු තමා කියලා
    සිරා කතාව. මටත් මේ සිද්ධියෙන් තමයි තේරුනෙ ලංකාවෙ උන් කුහකයි කිව්ව එක ඇත්ත කියල.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,596
    6,171
    113
    Ayi ban meki mehe inna deshapaluwo wage comise gahala newi ne salli habakaranne, ekige thiyen mokak hari talant ekakata. Lankawe inna kuhaka sinhalu ekata irisiya karanawa
     

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    Anun gana hoyana welawa thmanta ha ratata wadak wenna yodawanna balanna. nathnam lindalaga sangamaye ekek wageyi
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    යොහානි ඉකොනොමික්ස් ක්ලාස් එකේ ඉගෙන ගන්න පරන පොටෝ එකක් බලාපොරොත්තුවෙන් ආපු මම... (Economics)
    meki economics class apu kale mahatai bn. chubby look ekak tibbe. dan kari widihata kettu wela.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,134
    113
    Home sweet home ..
    කොල්ලො ච්ත්ත ඇන්දම හෙන කැතයි බං...
    පොන්සි පාටයි... අප්පිරියයි දකින උන්ට...


    ඕක ගලොල කලිසමක් ඇඳ ගනින්...