Yeah yeah. Welawak thibunoth mage past comments balapan. Nathnam ok.ඔයා දාර බයියෙක් නේද
Mcn uba tele ekak liyapanනැට්ට පාග ගන්න එපා.
මම කැමති නැහැ ඉන්දියන් උන් මේකිව 3rd class දානවට.
මම ඉස්සර ඉදන්ම මේකිට කැමතියි.
[SIZE=6]"kandahar[/SIZE]" මචන් කෙනෙක්ගේ වාසනාව ආවහම බබරේ වැල්ලෙ උනත් කැරෙකෙන්වා..
මොකක් උනත් තමන්ගේ කෙනෙක් ඉහලට යනකොට බලාගෙන ඉන්නෙ බැරිනම් කවදාවත් උබට දියුණු වෙන්න බෑ..
කුහක කම නැතිව ජීවත් වෙයන් උබටත් කවදාම හරි දවසක හරි යයි..


pissuda bn. godak un kunu katha kiyana unta banina un hitiye. parana thread ehekata gihilla/ naththan mekema comments balahanko. negative hithanna epa hamavelemaලංකාවෙ ඉන්න මිනිස්සුන්ගෙන් බහුතරයක් තව එකෙක් ඉහලට යනව බලන් ඉන්න බැරි,එහෙම ඉහලට යන එකෙක්ට මොනවම හරි ගේමක් දෙන්න බලන් ඉන්න,එහෙම ගේමක් දීගන්න බැරි උනොත් කුහක කතාවක් හරි හදන උන් කියලා කට්ටිය කීවට මම විශ්වාස කරේ නෑ.මං හිතුවෙ එහෙම අය ඉන්නෙ ටිකයි කියලා.ඒත් පහුගිය ටිකේ එලකිරි එකේ යොහානිට කුණු කතා කියලා වැටුන ත්රෙඩ් ගොඩ බලද්දි දැන් තේරෙනවා වැඩිපුර ඉන්නේ අර වගේ මිනිස්සු තමා කියලා
සිරා කතාව. මටත් මේ සිද්ධියෙන් තමයි තේරුනෙ ලංකාවෙ උන් කුහකයි කිව්ව එක ඇත්ත කියල.ලංකාවෙ ඉන්න මිනිස්සුන්ගෙන් බහුතරයක් තව එකෙක් ඉහලට යනව බලන් ඉන්න බැරි,එහෙම ඉහලට යන එකෙක්ට මොනවම හරි ගේමක් දෙන්න බලන් ඉන්න,එහෙම ගේමක් දීගන්න බැරි උනොත් කුහක කතාවක් හරි හදන උන් කියලා කට්ටිය කීවට මම විශ්වාස කරේ නෑ.මං හිතුවෙ එහෙම අය ඉන්නෙ ටිකයි කියලා.ඒත් පහුගිය ටිකේ එලකිරි එකේ යොහානිට කුණු කතා කියලා වැටුන ත්රෙඩ් ගොඩ බලද්දි දැන් තේරෙනවා වැඩිපුර ඉන්නේ අර වගේ මිනිස්සු තමා කියලා
meki economics class apu kale mahatai bn. chubby look ekak tibbe. dan kari widihata kettu wela.යොහානි ඉකොනොමික්ස් ක්ලාස් එකේ ඉගෙන ගන්න පරන පොටෝ එකක් බලාපොරොත්තුවෙන් ආපු මම... (Economics)