ලෝක යුද්දය නවතී ට්‍රම්ප් දිනයි 🔥

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    Iran & Israel දෙපැත්තම තාවකාලිකව යුද්දය නැවතීමට තීරණය කරනු ලබයි..
    ට්‍රම්ප් විසින් මේ බව ඔහුගේ ගිනුමෙ සදහන් කර ඇත.. තව දුරටත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට අවශ්‍යතාව ක් නැති බව ඔහු පවසයි..

    ඉරානය රුසියාව බලා ගමන් කිරීමෙන් පසු ට්‍රම්ප් බියට පත් වූවේද ??
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    FTfCLwG.png
     
    • Like
    Reactions: charitha2011

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Iran & Israel දෙපැත්තම තාවකාලිකව යුද්දය නැවතීමට තීරණය කරනු ලබයි..
    ට්‍රම්ප් විසින් මේ බව ඔහුගේ ගිනුමෙ සදහන් කර ඇත.. තව දුරටත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට අවශ්‍යතාව ක් නැති බව ඔහු පවසයි..

    ඉරානය රුසියාව බලා ගමන් කිරීමෙන් පසු ට්‍රම්ප් බියට පත් වූවේද ??

    Ethakota Methumage anaawekiya??? Egollo agree wenakota methuma gena hituwenadda? ehema egollonta oney oney welawata stop karama Methumage thathwe mokakda?

    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,078
    5,334
    113
    Twitter profile එකේ එහෙම post එකක් දැන් නෑ. Post එක අයින් කරගෙනද. වැඩේ හරි ගිහින් නැද්ද
     
    • Haha
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    Twitter profile එකේ එහෙම post එකක් දැන් නෑ. Post එක අයින් කරගෙනද. වැඩේ හරි ගිහින් නැද්ද
    ඉරානෙන් කියලා ඒක බොරුවක් කියලා.. නිල වශයෙන් එහෙම එකක් දැනුම් දීලා නෑලු.. 🤣
     
    • Haha
    Reactions: Bitter Truth