ලෝක විනාශය හා බුදුදහමේ "නිවණ"
බුදු දහම අනුව ලෝක විනාශය වන්නේ දේව ශාපයක් නිසා නොවේ.ඉබෙමත් නොවේ.පුදුම සහගත වූ හේතු පල දහමට අනුව යමිනි.අ හේතුපල සම්බන්දය නම ලෝකවාසී සත්වයන් කෙරෙහි කෙලෙස් උත්සන්න වීමයි.
දෙව්ෂය මුල්කරගෙන අකුසල් කිරීම නිසා එම කල්පය ගින්නෙන් විනාශ වෙයි.ලෝබය මුල්කරගෙන අකුසල් කිරීම නිසා අ අය සිටින කල්පය වතුරෙන් විනාශ වේ.මෝහය මුල්කරගෙන අකුසල කිරීමෙන් එම කල්පය සුළගින් විනාශ වේ.
මේ ආකාරයට ලෝක විනාශය සිදුවී යලි ලෝකයේ ජීවය ආරම්බවන් ආකාරයද බුදුන්වහන්සේ දේශනා කොට තිබේ.
ලෝකය ජීවය පවතින කාලයේ පින් කර ලෝක විනාශයෙන් ඉතිරි වූ බ්‍රහ්ම ලෝකවලට පැමිණි අය ලෝක වින්ශය ගැන සිහිපත් කරති.ඒ අබස්සර වැනි බ්‍රහ්ම ලෝක වල අය ධ්‍යාන වලට සම වැදී ලෝකයේ යලි සොබා සවුන්දර්ය ක ඇති වේ නම යෙහෙකි කල්පනා කරති.මේ අයගේ චිත්ත බලපෑම් නිසාද තවත් අවුරුදු කොටි ප්‍රකෝටි ගණනාවකට පසු ලෝකයේ සෘතු පහල වෙයි.අ සෘතු වලට අනුව වර්ෂාව හට ගනී.මේ වර්ෂාව "සම්පත්තිකර මහා මේඝය"නම වෙයි.අ ධාරානිපාත වර්ෂාවෙන් ලොව සියලු සක්වල වතුරෙන් පිරී යි..
මේ දිය බිදුවක් ගානෙම පටව්,ආපෝ,තේජෝ,වායෝ,,වර්ණ,රස,ගන්ධ.ඕජා,ශුද්ධ,අෂ්ටක, මේ සියල්ල, අකතු වී. රූප ධාතුව හා සතර මහා බුතයෝ නිර්මාණය වෙති.
එමගින් මනුෂ්‍ය,දිව්‍ය,බ්‍රහ්ම, ලෝක යලි ක්‍රමයෙන් අරඹ වේ..සෑහෙන කාලයකින් යලිත් මේ මිහිතලය මත ගංගා,පර්වත,මුහුදු හට ගන්නට පටන් ගනී,මෙය දකින බ්‍රහ්මයන්,"අප සිතු නිසා ලොව ජීවයක් ඇති වුවා"යි සිතති.තමන් ලෝකය මැවී යි කියති...
බුදුන්වහන්සේ එය වැරදි හැගීමක් හැටියට දේශනා කරති...
පින්වත් මහණෙනි...
මේ තරම් විශාල වස්තු පරමාණුවක් තරම් වත ඉතිරි නොවී විනාශයට පත්ව වෙයි.එසේ නම පින්වත් මහණෙනි,මේ ආත්ම භාවය ගැන මොහොතක් සිතා බලන්න.මේ ශරීරය කියන්නේ කුඩා මැස්සෙකුට,කුබියෙකුට, විනශ කල හැකි දෙයක්,අ තරම් දුර්වල පංචස්කන්දයක් තමි අපි මේ දරා සිටින්නේ..මම,මගේ කියාගෙන අල්ලාගෙන සිටින්නේ..මේ කල්ප වින්ශය කාලය තුල මෙබදු ශරීර බොහෝ ලබාගෙන තිබෙනවා.ඉපදුන වාර ගණන්ද,මැරුණු වාර ගණන්ද මෙපනකයි කිව නොහැකියි.
බුදුන්වහන්සේ,භික්ෂුන්වහ්න්සේලට එසේ දේශනා කොය වදාරමින්,
එසේම පින්වත් මහණෙනි,බුදුන්වහන්සේ මේ සිදුවීම දේශනා කර වදාරන්නේ අතීත,වර්තමාන,අනාගත යන තුන කල් බලයි. මා විසින් පෙර විසූ කද පිළිවෙල දකන වූ ඝනයට. අතීත බව සංස්කාරය මෙතෙකි කියා කිව නොහැකියි.කල්ප කොටි ගණනක ඈත අතීතටයද බැලිය හැකියි.ඇසෙම අනාගතයද එසේමයි.කල්ප වින්ශයද එසේම දැකිය හැකියි.
පින්වත් මහණෙනි.මෙය අවිශ්වාස නොකළ යුත්තේ වෙයි...මෙය කවරක් විසින් සිදුකරන්නක්ද නොවෙයි..මේ කල්ප වින්ශය කරන්නේ සොබා දහම විසින්මයි.මිනිස් සිතේ හටගන්නා රාග,ද්වේශ,මෝහයෝද ඊට බලපාන්නේ වෙයි."
බුදුරදුන් නිරවුල් ව මනාකොට ලෝකවිනාශය ගැන දේශන කොට තිබේ,ඇහෙම බලද්දී බුදුදහමට අනුව නම,කියන තරම් ලෝක විනාශය කිට්ටු නැත,එය ක්‍රමවත්ව සිදුවන්නක් බැවින් තවත් බොහෝ කාලයක් ඊට ගතවේ.නමුත් ලෝක විනාශයක් ලග නැති සිතමින් පුළුවන් තරම් පව් කරමින් ජීවත් වීම නුවණැති කම නොවේ..
පව් කරනවිට,අධර්මිෂට වන විට ලේ ධාතුව අපිරිසිදු වෙයි..මේ නිසා ආයුෂ අඩුවේ...දැන් පරමායුෂ 75-80 පමණ වෙයි.මිනිසුන්ගේ ධාර්මික,අධාර්මික භාවය මත ඉදිරි කාලයේදී හෝ ආයුෂ අඩු වැඩි වීමට පුළුවනි.2012 ලෝක විනාශය කියා සිතන මිනිස්සුත් තව අවුරුද්දක් පමණක් කාලය තබාගෙන ඉඩමට,කනබොන දේට පෙරේතකම් කරති.,තනතුරු,නිලතල ,ලාබයට,බලයට, ලොබ බදිති.ඊර්ෂියාවෙන්,වය්රයෙන් වෙලී ගෙන ජීවිතය ගෙවති...පොල ගෙඩියට,කොස ගෙඩියට ගහ,මර ගනිති.
එසේ බලද්දී වැදගත් වන්නේ ලෝක විනාශය කවදද කියා හිත හිතා සිටීම නොවේ......
එය අද උනත්,හෙට උනත්.තව අදුරුද්දකින් උනත්,තව අවුරුදු දහස් ගානකින් උනත් එය පැත්තකින් තබා ආගම,දහමට අනුව.අද දවස ධාර්මිකව,පාරමී පුරා බුදුදහමේ දැක්වෙන ස්ථිර වූ සුවය සොයා යෑමයි......
එය "නිවන" නම වෙයි.....
නිවන් දකින්නට අප්රමාදී වන්නෝ බිහිසුණු ලෝක විනාශය අත් නොවිදින්නෝ වෙත්............
copy from newspaper artical