ලෝක විනාසය ක්‍රි.ව 8500 දි...

krish69

Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    රත්තරං;13680695 said:
    මොනවද බන් මේ මොන්ටිසෝරි යන පොඩි උන් කියන කතා කියන්නේ? මේ කතා කරන්නේ ආගම් ගැන. මේවා වැඩිහිටියන්ගේ මාතෘකා බන්.. උබ තාම ඉන්නේ "ලොකු උනාම මම ඉක්කෝලේ විබාගේ පේල් උනොත් මමත් ජැක් වගේ මායා බෝන්ති වැල දිගේ නැගලා.. යෝදයගේ කුකුලා අරන් දූලා දූලා ඇවිත්.. යෝදයා ඩෝන් ගාලා වැටෙන්න වැල කපලා දාලා.. බාබගේ බිත්තල විකුනලා තල්ලි හොයාගෙන ඉන්නවා " වගේ පොඩි එවුන්ගේ බොලද තර්ක එක්ක බන්

    යකෝ ජේසුස් වහන්සේටත් අගෞරවයක්
    පස්සේ ආගම ප්‍රචාරය කරපු උන් උන්ගේ වාසියට මිනී මරලා සල්ලි තනතුරු දීලා පක්කලි කම් කරන උන්ට ආගම බෙදලා ආගම් ප්‍රචාරය කරන්න ගිහින් උන් වහන්සේගේ ප්‍රතිරූපයට හානි කලාට උන් වහන්සේ ජීවත්ව ඉදිදී ක්‍රියාවෙන්ම යහපත් ගතිගුන ලොවට හෙලිකල කෙනෙක්

    පස්සේ ආපු සක්කිලි ආගමේ නාමෙන් වාසි ගන්න (අදත් ඒකමයි කරන්නේ) මිනී මැරුවට උන් වහන්සේ ආදර්ශයෙන් අවිහින්සාවෙන් අවිහින්සාව ලෝකෙට පෙන්නපු කෙනෙක්

    අන් අයට කරුනාව දයාව ආදර්ශයෙන් පෙන්නපු කෙනෙක්

    අර එක එක ලමා අපචාරියෝ ස්ත්‍රී දූශකයෝ මිනී මරුවෝ වගේ ගෝත්‍රික දහමක් ලෝකෙට බෙදුවේ නෑ. පොඩි කෙල්ලන්ට කෙල හල හලා ලෝකෙට පේන්න තව්සන්ඩ් ටෝක්ස් දුන්නෙත් නෑ.

    ඒ නිසා ගැබුරු යමක් උබට තේරුම් ගන්න බැරිනම් කොහෙවත් නැති විකාර මනස්කල්පිත දෙයියෙක්ගේ පස්සෙන්වත්, කතන්දර පොත් වල පිටු අස්සේ හිම කුමාරිට වෙච්ච දේවත්, උදේ දවල් නැතුව හොටු පෙරන් අනේ අනේ කියලා අහසට වදින්නේ වත්, වෙන වෙන මිත්යාවල් පස්සේ වත් යන්නේ නැතුව උන් වහන්සේගේ ජීවිතය අද්දයනය කරලා ඒ අනුව ජීවත් වෙයන්

    එතකොට උබට නිකන්ම හරියයි.. ජේසුස් වහන්සේ උබ තුලින්ම පෙනෙයි

    මම කතෝලිකයෙක් නෙමේ. ඒක මේකේ ඉන්න හැම එකාම දන්නවා. ඒත් මම ජේසුස්වහන්සේට ගරුකරනවා. වෙන මොකුත් නිසා නෙමේ, තමන්ගේ ක්‍රියාවෙන්ම යහපත් මිනිසකු බව ඔප්පු කල නිසා.මේ වෙනකන් (අදත් හෙටත් ඇතුලුව ) මම උන්වහන්සේට විරුද්දව වචනයක් නොකිව්වේ ඒ නිසයි.. මම ලෝකේ දෙවියන් මැව්වානම් දෙයියෝ ලෝකේ පැතලියි කනු තුනක් උඩ තියෙනවයි කියලා කිව්වේ මොකෝ කියලා අහන්නේ නැත්තේ ඒකයි. එතුමාගේ අරමුන උනේ ඔය විකාර මනස්කල්පිත දෙයියා නෙමේ... කෙසේහෝ යහපත් සමාජයක් පමනයි,,එතනිදී එතුමා උපයෝගී කරගත් "දෙවියන්" කියන සංකල්පය අර්ත දක්වනකොට ජේසුස්වහන්සේගේ භූගෝල දැනුමට අනුව ලෝකේ කනු තුනක් උඩ තියෙන පැතලි වස්තුවක් උනා. කිසිම අව්ලක් නෑ. මොකෝ උන් වහන්සේ දන්න විදිහට ඒක කිව්වා, අරමුන උනේ ලෝකේ හැඩේ නෙමේනේ බන් - පැතලි බැරිනම් අටපට්ටම් හරි "යහපත් සමාජ වටපිටාවක්" .. අන්න ඒකම නිසයි බන් බටහිර කිතුනුවෝ "යහපත උගන්වන්න උන් වහන්සේ දඩමීමා (උපකරනය/ හැන්ද ) කරගත්ත එතුමා විසින් එතුමාගේ මනසේ මවපු දෙයියා" පැත්තකට විසිකරලා උන් වහන්සේගේ ජීවිත හරය පමනක් ගන්නේ. ජේසුස් වහන්සේව පමනක් ආදර්ශයට ගන්නේ
    මිනී මරලා, තුට්ටු දෙකේ ක්‍රම වලට පල්ලිය ආගම ප්‍රචාරය කලාට උන් වහන්සේගේ අරමුන ඒක නොවූ නිසා,. උන් වහන්සේගේ අරමුන එකිනෙකාට ආදරය කරන ලොවක් හදන්න වූ නිසාත්. ඒ අරමුනට යද්දි එතුමා විසින් "දෙවියන්" කියන සංකල්පය මවලා, ඒ සංකල්පයට යටකරලා මිනිස්සුන්ව තලන්න නෙමේ හැදුවේ. හදන්න. ඒත් පල්ලිය කලේ තලපු එක විතරයි.පෙරිලා පෙරිලා ඉදිරියට ආවෙත් තැලීම විතරයි.. ලාභ තකා තැලීම.. ඒකෙනුත් අන්තිමට උබලා වගේ උන් තෝරලා බේරලා මිත්යාව විතරක් එකතු කරන් පිස්සු කෙලිනවා. උබලා දැන් දඩ මීමා විතරක් හුරතල් කරනවා... උන් වහන්සේ කරන්න ගිය දේ වෙන්නෙත් නෑ, උබලා කරන්නෙත් නෑ. දැන්වත් අඩුම තරමේ බටහිර උන් වගේවත් උබලා දෙයියා පැත්තකින් තියලා මිනිහෙක් වෙන්න බලපන්

    ඔය මගුලක් කියෙව්වට ජේසුස් වහන්සේ එන්නේ නෑ බන්...

    ජේසු පිහිටයි කියන්නේ-- උන් වහන්සේ උගන්නපු දේ පිහිටයි කියන එකයි.උබ ඒ අනුව වැඩ කරනවනම් ඒකේ පිහිට සතාට පවා තියෙනවා. මොකද උබ උන් වහන්සේ වගේ සතෙක්ට හරි ආදරේ කරනවනම් අන්න ඒ සතාටත් ජේසු පිහිටයි, උබත් උන් වහන්සේ වගේම හොරකමින් මිදුනනම් අන්න උබටත් ජේසු පිහිටයි, සමාජෙටත් ජේසු පිහිටයි.. හැමෝටම ජේසු පිහිට වෙලා.. කොහොමද?? යහපත උගන්වලා.. ඒ යහපත මගින් හැමෝටම ජේසු පිහිටයි.., ඔය සීන් එකේදි මොන විකාර මනස්කල්පිත, කරුනු ඉගැන්වීමට දඩමීමා කරගත් දෙයියා පලාතකවත් නෑ. ඉන්න එහෙම එකෙකුත් නෑ. ඉන්න ඕනෙත් නෑ...එහෙම නැතුව උන් වහන්සේ උබව වඩාගෙන ඉන්න එන්නේ නෑ බන්.

    බුදු සරනයි කිව්වත් එහෙමයි - බුදුන් වහන්සේ එන්නේ නෑ අපිව බේරගන්න. උන් වහන්සේ කියපු දේ පිහිටයි කියන එකයි කියන්නේ. උන් වහන්සේ නොහිටියානම් ඒ දර්ම කරුනු, කොටින්ම තියරි ටික නෑ, එතකොට අයිස්ටයින් නැති භෞතික විද්යාව වගේ වෙනවා අපේ ජීවිතත්.හොරකම් කිරීමේ ආදීනව අපිට ඉගැන්නුවා. ප්‍රතිපලය "නියම බෞද්දයා" හොරකම් කරන්නේ නෑ. ඉතින් හිරේ යන්න වෙන්නේ නෑ. ඔන්න ඉතින් ඌ බේරුනා. කොහොමද? "බුදු සරන" නිසා "ජේසු පිහිට" නිසා. එහෙම නැතුව බුදුන් වහන්සේවත් ජේසුස් වහන්සේවත් උබව බේරගන්නවා කියලා උබ හිරේ ගිහින් ප්‍රේ කලාට අලවන්ගුවක් අරන් ඇවිත් හිරේ බිදලා උබව එලියට ගන්නේ නෑ බන්

    තව සමහර ගල් කුපාඩි ඉන්නවා ස්ත්‍රී දූශන , ලමා අපචාර, මංකොල්ලකෑම් කරගන්න දෙයියෙක් තමා විසින් මවලා ඒකට අනිත් එවුන් ලවා වන්දවලා තමන්ගේ ජඩකම් කරගන්න ආගමේ නාමෙන් මිනිස් පරිනාමයම වෙනස් කරලා 7 වෙනි සියවසට ඇදලා දාපු.උබටයි මටයි මේකට ඒවගේ පව්කාරයෝ අදාල නැති නිසා උන් ගැන කතා නොකර ඉමු

    ඔන්න ඕක තේරුම් ගනින්,, විකාර කෑලි, මනස්කල්පිට මැජික් දෙයියලා හලලා නියම ජේසු චරිතයේ හරය ආගම කරගනින්... රෑට හීනෙන් මලගිය මිනිස්සු එනකන් බලන් ඉන්නේ වත්, ලෝකේ පැතලියට කනු තුනක් උඩ මවපු, යන්නේ කොහෙද මල්ලේ පොල් දෙයියෙක් එනකන්වත් ඉන්නේ නැතුව

    well said...:)
     
    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    ..එනම් අද මිනිසුන්ගේ පරම ආයුෂය අවුරුදු 74 කි...
    This is wrong. You can find people living more than 100 these days.
     
    උඹට බය වෙන්නෙ මොකටද බන්...:P
    බෞද්ධ අපි උඹෙ දේව ධර්මෙට තියා අමනුස්ස,ප්‍රේත ඔය කොයි බලවේගෙටත් බය නෑ..අපිට තුනුරුවනේ පිහිට තියෙනවා...
    බයිබල් කෑල්ලක් දෙකක් කොහෙන් හරි Copy-Paste කලා කියල උඹ මහා ලොකු පොරක් කියල හිතන්නෙපා.. :baffled:

    බලපන් උඹ මේ එළකිරි එකේ කොච්චර චාටර්ද කියලා.කවුරුවත් ගනන් ගන්නෙ නෑ..:D:D:D කවුරුවත් උඹේ ත්‍රෙඩ් බලන්නෙත් නෑ..:D:D:D

    සිංහලෙන් දෙතුන් පාරක් කිව්වාම නොතේරෙන්නෙ උඹට මොලයක් කියල එකක් නැති නිසානෙ..

    ජේසු ගැන මොනා හරි තියෙනව නම් උඹ වෙන
    ත්‍රෙඩ් එකක දා ගනින්...මිනිහෙක් නම් ලැජ්ජාවක් කියල එකක් ගෑවිලා හරි තියෙන්න ඕනෙ...උඹට ලජ්ජාවක් කියල දෙයක් නෑනෙ, බෞද්ධ කොල්ලො උඹට කී පාරක් කිව්වද බෞද්ධ ත්‍රෙඩ් මැද්දට පනින්න එපා කියල.

    මේක මෙතනින් ඉවර කරමු..ආයෙත් උඹේ විකාර අපේ ත්‍රෙඩ් වල දාන්න එපා.එච්චරයි...
    :frown:

    මචන් උඹ මෙහෙම කතාවක් අහලා තියෙනවාද ?
    " බුද්ධිමත් මිනිස්සු 100 ක් එක්ක වාද කරලා දිනන්න පුළුවන්, ඒත් එක මෝඩයෙක් එක්ක වාද කරලා දිනන්න බෑ කියලා " අන්න ඒ නිසා බන් උඔ කරගෙන යන මේ යහපත් වැඩේ දිගටම කරගෙන යන්න සහෝදරයා. මෝඩයොත් එක්ක වාද කරන්නේ නැතිව.

    තෙරුවන් සරණයි......
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේක මට ඇහුනේ අපේ නා උයනේ අරියධම්ම හාමුදුරුවන්ගේ බණකින්...
    http://www.archive.org/download/Ven.NaaUyane.Ariyadhamma.Maha.Thero/Cakkavatti_Sihanada_Sutta.mp3
    චක්කවර්ති සීහ නාද සූත්‍රය අසන්න....:)

    උන් වහන්සේ බුදු දහමට අනුව ලෝක විනාසය(කල්ප විනාසය නොවේ)සිදුවන ආකාරය අවුරුදු ගණනින් ඉතා පැහැදිලිව දේශනා කළා.
    ඒ අනුව ක්‍රි.ව 8500 ශත වර්ෂයේදි මිනිස් සංහතිය සියලුම තාක්ෂණ,ගොඩනැගිලි,ආදිය සමග අනුක්‍රමයෙන් විනාසයට පත් වේ... විනාසය දකිමින් මෙත් වඩා ගුණ දහම් පිරූවන් පමණක් මෙම සත්ව විනාසයෙන් ගැල වේ...

    ගෞතම බුදුන්ගේ කාලයේ මිනිසුන්ගේ පරම ආයුෂ අවුරුදු 100 කි...

    මිනිස් පරම ආයුෂ අවුරුදු 100කට එක් අවුරුද්දක් බැගින් අඩුවේ...එනම් අද මිනිසුන්ගේ පරම ආයුෂය අවුරුදු 74 කි...

    මෙයින් වසර 6500ක් පමණ ගිය තැන (එනම් ක්‍රි.ව 8500 පමණ ) මිනිසුන්ගේ පරම ආයුෂ අවුරුදු 10ට බසී..

    එකිනෙකා ද්වේෂ කිරීමෙන් ඇරඹී ආයුධ වලින් කරන යුද්ධයකින් (මේ බව දැනට පැහැදිලිව පෙනේ) මිනිස් සංහතිය විනාස වේ...

    නොමැරී ඉතිරිවන්නන් ගුණ දහම් පුරා නැවත මිනිස් පරපුරේ ආයුෂ වර්ධනය ඇරඹේ...

    මෙම ඉතිරිවන අතලොස්සක් දෙනා පළමු සිල් පදය රැකිමට පටන් ගැනීමෙන් ඔවුන්ගේ දරුවන්ගේ ආයුෂ අවුරුදු 20ක් වේ..

    මේ ආකාරයෙන් ගුණ දහම් පුරා ආයුෂ අවුරුදු අසංඛ්‍යය(1x10^140-එකයි බින්දු 140) දක්වා වැඩි වූ පසු නැවත දුරාචාරය පටන් ගැනීමෙන් ආයුෂ අඩුවෙමින් පරමායුෂ අවුරුදු 80000 ට අඩු වූ පසු මෛත්‍රි බුදු හාමුදුරුවන්ගේ පහළ වීම සිදුවේ...

    ඔබට බොහොම පිං.. තෙරුවන් සරණයි... :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    රත්තරං;13680695 said:
    මොනවද බන් මේ මොන්ටිසෝරි යන පොඩි උන් කියන කතා කියන්නේ? මේ කතා කරන්නේ ආගම් ගැන. මේවා වැඩිහිටියන්ගේ මාතෘකා බන්.. උබ තාම ඉන්නේ "ලොකු උනාම මම ඉක්කෝලේ විබාගේ පේල් උනොත් මමත් ජැක් වගේ මායා බෝන්ති වැල දිගේ නැගලා.. යෝදයගේ කුකුලා අරන් දූලා දූලා ඇවිත්.. යෝදයා ඩෝන් ගාලා වැටෙන්න වැල කපලා දාලා.. බාබගේ බිත්තල විකුනලා තල්ලි හොයාගෙන ඉන්නවා " වගේ පොඩි එවුන්ගේ බොලද තර්ක එක්ක බන්

    යකෝ ජේසුස් වහන්සේටත් අගෞරවයක්
    පස්සේ ආගම ප්‍රචාරය කරපු උන් උන්ගේ වාසියට මිනී මරලා සල්ලි තනතුරු දීලා පක්කලි කම් කරන උන්ට ආගම බෙදලා ආගම් ප්‍රචාරය කරන්න ගිහින් උන් වහන්සේගේ ප්‍රතිරූපයට හානි කලාට උන් වහන්සේ ජීවත්ව ඉදිදී ක්‍රියාවෙන්ම යහපත් ගතිගුන ලොවට හෙලිකල කෙනෙක්

    පස්සේ ආපු සක්කිලි ආගමේ නාමෙන් වාසි ගන්න (අදත් ඒකමයි කරන්නේ) මිනී මැරුවට උන් වහන්සේ ආදර්ශයෙන් අවිහින්සාවෙන් අවිහින්සාව ලෝකෙට පෙන්නපු කෙනෙක්

    අන් අයට කරුනාව දයාව ආදර්ශයෙන් පෙන්නපු කෙනෙක්

    අර එක එක ලමා අපචාරියෝ ස්ත්‍රී දූශකයෝ මිනී මරුවෝ වගේ ගෝත්‍රික දහමක් ලෝකෙට බෙදුවේ නෑ. පොඩි කෙල්ලන්ට කෙල හල හලා ලෝකෙට පේන්න තව්සන්ඩ් ටෝක්ස් දුන්නෙත් නෑ.

    ඒ නිසා ගැබුරු යමක් උබට තේරුම් ගන්න බැරිනම් කොහෙවත් නැති විකාර මනස්කල්පිත දෙයියෙක්ගේ පස්සෙන්වත්, කතන්දර පොත් වල පිටු අස්සේ හිම කුමාරිට වෙච්ච දේවත්, උදේ දවල් නැතුව හොටු පෙරන් අනේ අනේ කියලා අහසට වදින්නේ වත්, වෙන වෙන මිත්යාවල් පස්සේ වත් යන්නේ නැතුව උන් වහන්සේගේ ජීවිතය අද්දයනය කරලා ඒ අනුව ජීවත් වෙයන්

    එතකොට උබට නිකන්ම හරියයි.. ජේසුස් වහන්සේ උබ තුලින්ම පෙනෙයි

    මම කතෝලිකයෙක් නෙමේ. ඒක මේකේ ඉන්න හැම එකාම දන්නවා. ඒත් මම ජේසුස්වහන්සේට ගරුකරනවා. වෙන මොකුත් නිසා නෙමේ, තමන්ගේ ක්‍රියාවෙන්ම යහපත් මිනිසකු බව ඔප්පු කල නිසා.මේ වෙනකන් (අදත් හෙටත් ඇතුලුව ) මම උන්වහන්සේට විරුද්දව වචනයක් නොකිව්වේ ඒ නිසයි.. මම ලෝකේ දෙවියන් මැව්වානම් දෙයියෝ ලෝකේ පැතලියි කනු තුනක් උඩ තියෙනවයි කියලා කිව්වේ මොකෝ කියලා අහන්නේ නැත්තේ ඒකයි. එතුමාගේ අරමුන උනේ ඔය විකාර මනස්කල්පිත දෙයියා නෙමේ... කෙසේහෝ යහපත් සමාජයක් පමනයි,,එතනිදී එතුමා උපයෝගී කරගත් "දෙවියන්" කියන සංකල්පය අර්ත දක්වනකොට ජේසුස්වහන්සේගේ භූගෝල දැනුමට අනුව ලෝකේ කනු තුනක් උඩ තියෙන පැතලි වස්තුවක් උනා. කිසිම අව්ලක් නෑ. මොකෝ උන් වහන්සේ දන්න විදිහට ඒක කිව්වා, අරමුන උනේ ලෝකේ හැඩේ නෙමේනේ බන් - පැතලි බැරිනම් අටපට්ටම් හරි "යහපත් සමාජ වටපිටාවක්" .. අන්න ඒකම නිසයි බන් බටහිර කිතුනුවෝ "යහපත උගන්වන්න උන් වහන්සේ දඩමීමා (උපකරනය/ හැන්ද ) කරගත්ත එතුමා විසින් එතුමාගේ මනසේ මවපු දෙයියා" පැත්තකට විසිකරලා උන් වහන්සේගේ ජීවිත හරය පමනක් ගන්නේ. ජේසුස් වහන්සේව පමනක් ආදර්ශයට ගන්නේ
    මිනී මරලා, තුට්ටු දෙකේ ක්‍රම වලට පල්ලිය ආගම ප්‍රචාරය කලාට උන් වහන්සේගේ අරමුන ඒක නොවූ නිසා,. උන් වහන්සේගේ අරමුන එකිනෙකාට ආදරය කරන ලොවක් හදන්න වූ නිසාත්. ඒ අරමුනට යද්දි එතුමා විසින් "දෙවියන්" කියන සංකල්පය මවලා, ඒ සංකල්පයට යටකරලා මිනිස්සුන්ව තලන්න නෙමේ හැදුවේ. හදන්න. ඒත් පල්ලිය කලේ තලපු එක විතරයි.පෙරිලා පෙරිලා ඉදිරියට ආවෙත් තැලීම විතරයි.. ලාභ තකා තැලීම.. ඒකෙනුත් අන්තිමට උබලා වගේ උන් තෝරලා බේරලා මිත්යාව විතරක් එකතු කරන් පිස්සු කෙලිනවා. උබලා දැන් දඩ මීමා විතරක් හුරතල් කරනවා... උන් වහන්සේ කරන්න ගිය දේ වෙන්නෙත් නෑ, උබලා කරන්නෙත් නෑ. දැන්වත් අඩුම තරමේ බටහිර උන් වගේවත් උබලා දෙයියා පැත්තකින් තියලා මිනිහෙක් වෙන්න බලපන්

    ඔය මගුලක් කියෙව්වට ජේසුස් වහන්සේ එන්නේ නෑ බන්...

    ජේසු පිහිටයි කියන්නේ-- උන් වහන්සේ උගන්නපු දේ පිහිටයි කියන එකයි.උබ ඒ අනුව වැඩ කරනවනම් ඒකේ පිහිට සතාට පවා තියෙනවා. මොකද උබ උන් වහන්සේ වගේ සතෙක්ට හරි ආදරේ කරනවනම් අන්න ඒ සතාටත් ජේසු පිහිටයි, උබත් උන් වහන්සේ වගේම හොරකමින් මිදුනනම් අන්න උබටත් ජේසු පිහිටයි, සමාජෙටත් ජේසු පිහිටයි.. හැමෝටම ජේසු පිහිට වෙලා.. කොහොමද?? යහපත උගන්වලා.. ඒ යහපත මගින් හැමෝටම ජේසු පිහිටයි.., ඔය සීන් එකේදි මොන විකාර මනස්කල්පිත, කරුනු ඉගැන්වීමට දඩමීමා කරගත් දෙයියා පලාතකවත් නෑ. ඉන්න එහෙම එකෙකුත් නෑ. ඉන්න ඕනෙත් නෑ...එහෙම නැතුව උන් වහන්සේ උබව වඩාගෙන ඉන්න එන්නේ නෑ බන්.

    බුදු සරනයි කිව්වත් එහෙමයි - බුදුන් වහන්සේ එන්නේ නෑ අපිව බේරගන්න. උන් වහන්සේ කියපු දේ පිහිටයි කියන එකයි කියන්නේ. උන් වහන්සේ නොහිටියානම් ඒ දර්ම කරුනු, කොටින්ම තියරි ටික නෑ, එතකොට අයිස්ටයින් නැති භෞතික විද්යාව වගේ වෙනවා අපේ ජීවිතත්.හොරකම් කිරීමේ ආදීනව අපිට ඉගැන්නුවා. ප්‍රතිපලය "නියම බෞද්දයා" හොරකම් කරන්නේ නෑ. ඉතින් හිරේ යන්න වෙන්නේ නෑ. ඔන්න ඉතින් ඌ බේරුනා. කොහොමද? "බුදු සරන" නිසා "ජේසු පිහිට" නිසා. එහෙම නැතුව බුදුන් වහන්සේවත් ජේසුස් වහන්සේවත් උබව බේරගන්නවා කියලා උබ හිරේ ගිහින් ප්‍රේ කලාට අලවන්ගුවක් අරන් ඇවිත් හිරේ බිදලා උබව එලියට ගන්නේ නෑ බන්

    තව සමහර ගල් කුපාඩි ඉන්නවා ස්ත්‍රී දූශන , ලමා අපචාර, මංකොල්ලකෑම් කරගන්න දෙයියෙක් තමා විසින් මවලා ඒකට අනිත් එවුන් ලවා වන්දවලා තමන්ගේ ජඩකම් කරගන්න ආගමේ නාමෙන් මිනිස් පරිනාමයම වෙනස් කරලා 7 වෙනි සියවසට ඇදලා දාපු.උබටයි මටයි මේකට ඒවගේ පව්කාරයෝ අදාල නැති නිසා උන් ගැන කතා නොකර ඉමු

    ඔන්න ඕක තේරුම් ගනින්,, විකාර කෑලි, මනස්කල්පිට මැජික් දෙයියලා හලලා නියම ජේසු චරිතයේ හරය ආගම කරගනින්... රෑට හීනෙන් මලගිය මිනිස්සු එනකන් බලන් ඉන්නේ වත්, ලෝකේ පැතලියට කනු තුනක් උඩ මවපු, යන්නේ කොහෙද මල්ලේ පොල් දෙයියෙක් එනකන්වත් ඉන්නේ නැතුව

    මරු කතාව මචන්! තිතටම කියලා තියනවා... :yes:

    ඒ උනත් මට උඹට කියන්න තියෙන්නෙ "අම්බරුවන් සමඟ වාදයට යෑමෙන් තමන්ගෙ වටිනා කාලය නාස්ති වීම පමණක් සිදු වේ" කියලා තමයි. උඹට හිතෙනවද මූ හැදෙන එකෙක් කියලා... :no:

    කෙනෙක් නොදන්න දෙයක් අහන කොට කියල දෙන එක වෙනම දෙයක්... කතොලික ධර්මය ඉගෙන ගන්න කලින් මේ මනුස්සයා සිරිත් විරිත් ඉගෙන ගන්න එපායෑ..
     
    dishanwis

    Well-known member
  • මමත් බුදු දහම අදහන කෙනෙක් තමයි මචන් ඒත් අද තියෙන්නෙ බුදුන් දෙශනා කරපු පිරිසිදු දහම නෙමෙ ඒක ඒක්කෙනා තමන්ගෙ මත වාදත් ඒකතු කරලා පිරිසිදු බුදු දහම සැගවිලා තියෙන්නෙ ඒය කියා දෙන්නෙ අතලොස්සයි කිවුවාට විශ්වස කරයිද දන්නෙ නැ ඔය 550 ජාතක පොත හරියට අර ආරබි නිසොල්ලසය වගෙ තමා ලැබුන අත්මයෙ ගෙ හදන වඩුවා හොයා ගන්න වෙහෙසෙන බුදුන්ට අත්ම 550 ගැනම ලස්සන කතන්දර පොතක් ලියලා තියෙනවා මමත්වය අවබොද කරගත්ත බුදුන්ට ඒයින් මිදිමෙ ක්‍රමය අවබොද කල බුදුන්ට බන පොත් වල තියෙන්නෙ මමත්වයෙ ඇලිගැලි ඉන්න දෙවල් කියලා දෙන්නෙ අද ගොඩක් බුද්ද ශ්‍රවකයන් කියලා දෙන්නෙ අයෙත් ඉපදෙන්න පින් කරන හැටි තමා වයස වු පමනින් බුදු දහම බොහො කල් හැදැරුව පමනින් කියන හැම දෙම විශ්වාස කරන්න ඒපා තර්ක ඥානයෙන් සත්යම සොය්න්න පුරුදු වෙන්න
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    2uho7ck.gif
     
    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    "ජෙසුනි මම ඕබව නොදනිමි නමුත් ඕබ වහන්සෙ සැබැයින්ම ජිවමාන නම් මට එලිදර්ව් වුව මැනව"
    මේ වාක‍ේ‍ය් ඇතුලෙ තියෙන්නේ සැකයක් නේ. ජීවමාන නම් කියල කිව්වම ජේසු ඉන්නවද නැද්ද කියල සැකෙන් බලන්නේ. එක්කො ඉන්නවා. නැත්තම් නෑ. මමත් කිතුණුවෙක්. නමුත් මගේ ආගමේ වැරදි තියෙනවා. මම නම් ඇත්තම කිව්වොත් පල්ලියෙන් ලැබෙන සිත සැහැල්ලු කිරීමට වඩා පන්සලට ගිහිල්ලා නිදහස් නිස්කලංක පරිසරයෙ සිත සැහැල්ලු කරගන්නවා.
    :yes:
     
    MAHAWELI

    Member
    Mar 3, 2015
    300
    20
    0
    ගෙදර
    දැන් ලොව පුරා සිදුවන යුධ ගැටුම්, සමාජ පිරිහීම, ස්වාභාවික විපත් 80,90 දශකයට වඩා වැඩි බව නමිි අපේ ඇස් පනා පිටම පේන දෙයක් ,, එනම් අප ලොක විනාශ මුඛයට ගමන් කරන බව නමිි පැහැදිලි ,,
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කොල්ලො මමත් බුදුදහම පස්සෙ එලවන කාලෙ ඔහොමම හිතුවා නමුත් ජෙසුස් වහන්සේගේ ශුද්ධාත්ම අනුභාවයෙන් අද මම නියම කිතුනුවෙක්

    ඕබ කැමතිනම් මේහෙම කියන්න ජෙසුස් වහන්සෙට

    "ජෙසුනි මම ඕබව නොදනිමි නමුත් ඕබ වහන්සෙ සැබැයින්ම ජිවමාන නම් මට එලිදර්ව් වුව මැනව" මේ Prayer එක කියලා අද නිදාගන්න ඕබට මස 3 නක් ඇතුලත එලිදරව් වන්න කියලා මා එතුමන්ගෙන් ඉල්ලන් නම්.

    God Bless You!

    ලෝකේ වෙන්න පුළුවන් නරකම දේ තමා මිත්යදුෂ්ටිකයෙක් වෙන එක. බුදුහාමුදුරුවෝ කියල තියනවා ඔය පව් ගෙවල නිමවෙන කාලේ බුදුකෙනේකුටවත් කියන්න බැ කියල.:yes:
     
    Nilanka1989

    Member
    Sep 25, 2015
    4
    1
    0
    "ජෙසුනි මම ඕබව නොදනිමි නමුත් ඕබ වහන්සෙ සැබැයින්ම ජිවමාන නම් මට එලිදර්ව් වුව මැනව" මේ Prayer එක කියලා අද නිදාගන්න ඕබට මස 3 නක් ඇතුලත එලිදරව් වන්න කියලා මා එතුමන්ගෙන් ඉල්ලන් නම්.

    එලිඩරව් වෙනව කියල ඔබ අඩහස් කරන්නෙ කුමක්ඩ?
     
    Nilanka1989

    Member
    Sep 25, 2015
    4
    1
    0
    Very True. අතීතයේ උගත් ‍කතෝලිකයින් උගත් බෙෘද්ධයින් සමග විවාද පවත්වලා ඒ සියල්ල පරාජයට පත් වෙලා තියෙනවා. ඒ පංච මහා වාද පොත හොයාගෙන කියවන්න එතකොට සත්‍යය කුමක්ද යන්න තේරෙයි. ඒ වගේම ඔබේ ‍හුගක් පුශ්න වලට පිළිතුරැත් හම්බ වෙයි.

    මචන් පන්ච මහා වාඩ පොත හොයගන්න තියෙනවඩ?මම ඩන්නෙ නති නිසා අහන්නෙ.කව්ඩ ඔය පොතෙ කතෘ?පුලුවනම් ලින්ක් එක ඩෙන්න?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කොල්ලො මමත් බුදුදහම පස්සෙ එලවන කාලෙ ඔහොමම හිතුවා නමුත් ජෙසුස් වහන්සේගේ ශුද්ධාත්ම අනුභාවයෙන් අද මම නියම කිතුනුවෙක්

    ඕබ කැමතිනම් මේහෙම කියන්න ජෙසුස් වහන්සෙට

    "ජෙසුනි මම ඕබව නොදනිමි නමුත් ඕබ වහන්සෙ සැබැයින්ම ජිවමාන නම් මට එලිදර්ව් වුව මැනව" මේ Prayer එක කියලා අද නිදාගන්න ඕබට මස 3 නක් ඇතුලත එලිදරව් වන්න කියලා මා එතුමන්ගෙන් ඉල්ලන් නම්.

    God Bless You!

    පල හුත්තෝ යන්න :angry: