Corrected. Get whole story
නෝර්වේ, ඩෙන්මාර්ක්, ස්විස්ටෙර්ලන්ඩ්, නෙදර්ලන්තේ බෙල්ජියම්, ඊස්රල්, අපට වඩා පොඩි රටවල්.... අපේ මනස හදලා තියෙන්නේ ලෝකයේ ලස්සන පුන්චි ඇටේ විදිහට.
ලොකු මුහුදක් තියෙනවා, කරෝල මාළු පිටින් ගැනවා.
පහු ගිය කාලේ ලංකාවේ හදපු රෝහල් උපකරණ සල්ලි දීලා ආන්ඩුවේ රෝහල් වලට ගත්තා කියලා අහලා වත් තියෙනවා ද?
උන්ට bank loan, registration, patent ගන්න උදව් කලා ද? නව නිපැයුම් ගෑණි කුඩ ඉල්ලනවා.
ගමේ එකාට කසිප්පු පෙරන්න ලයිසන් දෙනවා ද? මම ජර්මනියේ, චීනේ ගමේ alchohol බඩු බීලා තියෙනවා. උන්ට ඉල්ලුමට සැපයුමවත් දෙන්න බෑ...
නෝර්වේ ලංකාවට වඩා ලොකුයි නේද...