රජයෙ පැන්ශන් පඩියක් ගන්න කෙනෙකුට ලක්ශ 15 ක ලෝන් එකක් ඇපකරුවන් නැතුව ගන්න පුලුවන් බැන්කු මොනවාද තියෙන්නේ ?
පඩිය හරවන්න ඔනෙද ඔය බැන්කු වකටBOC, PABC , COM, NDB ,etc. But Loan amount eka decide wenne Pension ekai, Dan waysai ekka
B U M P Broo
පිස්සුද බං හැමේකාටම දාන් නෑAi ban uba hama ekatama Like dagena yanne? Record ekak tiyannda hadanne? Uba neda meke Most Active User. BTW udeta Meka Open karaddi Uben thama 90% notification tiyenne. Dapu post walata Like Karala.![]()
![]()
ඔකේ පොඩි වාසියකුත් තියනවා.Marenna kittu welat loan da ban
Mona karunayak da
ඔව් අනිවා ලෝන් එක ගන්න බැංකුවට පෙන්ෂන් එක යන්න ඕනේපඩිය හරවන්න ඔනෙද ඔය බැන්කු වකට
දැනට තියෙන්නේ peoples bank