ලෝබ නොවී tax ගෙවපන්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,072
    27,735
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැන් ඉතින් tax වැඩි කරා කියලා මෙතන වැලලෙන්න හදන්නේ නැතුව හරියට tax එක ගෙවපන්.
    මොකද ඕව පොදි ගහගත්තා කියලා උබල යනකොට අරන් යනවද.
    දැන් ඉතින් ගෝල්පේස් ගානෙයි හන්දි ගානෙයි බෝඩ් අරන් කෑගහන්නේ නැතුව වැඩි පුර වැඩ කරලා වැඩියෙන් හම්බ කරලා වැඩි පුර tax එක ගෙවපන්.
    මේ අරගල මගුලක් හින්දා වෙච්ච වින්නැහිය හින්ද අර උත්තමයන්ට තාම චන්දෙට වියදම් වෙච්ච සල්ලි ටිකවත් හොයා ගන්න පුළුවන් උනාද මන්ද (ජොනි සර්ල වගේ අය ඇරෙන්න ).
    ඒ හින්දා ඕව ගෙව්වා කියලා පව් නෑ. :giggle:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    දැන් ඉතින් කොහොමත් ගෙවන්න වෙනවා
    අය වැය හිගය පියවන්න එක්කෝ සල්ලි අච්චු ගහන්න ඕනේ නැත්නම් Tax ගහන්න ඕනේ
    සල්ලි අච්චු ගහන්න එපා කිව්වා දැන් Tax ගහනවා 🤣🤣🤣 දැන් සැපද කියලා තමා අහන්න වෙන්නේ 🤣