කොළ වර්ග,ඵළවලු කාල වැඩක් නෑ kiyanne na. kanna one anupatheta. Wannaku kiyana ewa waradi nam eh results kohomada enne ?ඔය වන්නකු නම් කියන ඒවා අහන්න ඵපා..මස්ම තමා කන්න වෙන්නෙ..කොළ වර්ග,ඵළවලු කාල වැඩක් නෑ කියලනේ කියන්නෙ..මස් කෑවට සුද්දොත් සැලඩ් bowl ඵකක් කනව දවසකට..ගුණයක් නැත්නම් උන් කයිද.සමබර අාහාර වේලක් තමා ගන්න ඕන.
https://ecoceylon.lk/shop/uncategorized/wannakku-plate/BUMP, TFS,
Link or Photo?
ඔව් බන් , අන්තවාදී නොවී මැදි පිලිවතේ ගියානම් ශේප්ඔය වන්නකු නම් කියන ඒවා අහන්න ඵපා..මස්ම තමා කන්න වෙන්නෙ..කොළ වර්ග,ඵළවලු කාල වැඩක් නෑ කියලනේ කියන්නෙ..මස් කෑවට සුද්දොත් සැලඩ් bowl ඵකක් කනව දවසකට..ගුණයක් නැත්නම් උන් කයිද.සමබර අාහාර වේලක් තමා ගන්න ඕන.
මමනම් කෑවොත් මහත් වෙනෝ, සමහරු නම් ඉන්නවා කොච්චර කෑවත් මහත්වෙන්නේ නැතිMahath wenna mnath nadda
එහෙම වෙනම ගත්තේ නෑ බන්, හැබැයි මහ ජරා විදියට ඇග බහින්නේ, බැස්සට පස්සේ වර්ක්වුට් එකක් කරලා ඇග හදාගන්න ඕන, නැත්නම් කට්ටිය හිතන්නේ සීනි කියලාTransformation photo nadda?
සිරාවට මචන්, එහෙනම් එලcorrect way machan super
හැබැයි පුතේ චීට් කරන්න කියලා ආපහු පිටි කෑම කාපු ගමන් අර යස්ස බඩගින්න ආපහු එනවා, කෑම වලට තියෙන ආසාව ආපහු එනවා, ඒ නිසා මේක බැලන්ස් එකේ කරන්න බෑ (ඒ කියන්නේ සතියේ දවසක් චීට් ඩේ එකක් වගේ තියාගෙන කරන්න අමාරුයි.)
ඊලග දවසේ බඩගින්න එනවා ලෙසට. හැබැයි ඒකත් පුරුදු උනාම කරන්න පුළුවන් (චීට් ඩේ එකට පස්සේ දවසේ වතුර වැඩිපුර බීලා ගොඩ දාගන්න පුළුවන්)
awuruddak wage karanakota oka palanaya wenawa a gathiya en ne
ඔව් මචන්, මම පෙන්නලා තමයි කරේ , මට 226 කාලෙත් කිව්වා බෙහෙත් ගත්තොත් හොදයි කියලා, ඊට පස්සේ මේ ඩයට් එක කරනවා කියලා බෙහෙත් බොන්නේ නැතුව වැඩේට බැස්සේ, ඊට පස්සෙත් පෙන්නුවා, දැනුත් කියන්නේ ඒකම තමා, තව මාස තුනක් මේක කරලම බලනවා, කොහොමහරි බෙහෙත් වලට නිගිහින් අඩු කරගන්න මගේ ට්‍රයි එකcholesterol වලට rosuvastatin හරි atorvastatin හරි පොඩි ඩෝස් එකක් ගන්න ගමන් ව්‍යායාම කරන්න වෙයි නෝමල් වෙනකල්...
වෛද්‍යය උපදෙස් පිලිපදින්න.
මම එක්සසයිස් කරේ නැති හින්දා මචන් එහෙම වෙනසක් තේරෙන් නෑ , හැබැයි ඇගට හොදට ෆිට්, මහන්සි වෙලා වැඩකරන්න පුළුවන්ඔය සීන් එකෙන් උබේ ඇගේ තියන ස්ට්‍රෙන්ත් එක වෙනස් උනේ කොහොමද බැලුවෙ නැද්ද . පුශප්ස් එහෙම ඉස්සර ගානම පුලුවන්ද වෙනස් වෙලාද
අලුතෙන් කරපු රිසච් වල අව්ලක් නෑ කියලා තියෙනවා මචන්, ඒත් විශ්වාස කරන්න බෑ , කරලම තමයි බලන්න වෙන්නේ, මම බිත්තරත් අඩු කරනවා, හැමදාම කන්නේ නැහැ, මාලුවගෙන් ගේම ගහන්න බලනවාHow about reducing eggs (i.e. two eggs every other day)?
There`s so much conflicting information about eggs and cholesterol. Some research shows eggs make no great impact on bad cholesterol. Some conflicting research suggests that it does.
ඔව් ඩොක්ට කියන්නේ නිවැරදි අනුපාතයට කන්න කියලාකොළ වර්ග,ඵළවලු කාල වැඩක් නෑ kiyanne na. kanna one anupatheta. Wannaku kiyana ewa waradi nam eh results kohomada enne ?
ඔව් බන් ,bump
umbe muscle mass eka adu uanada?
bada adu unada?
Eekane qwe thopita kota mittanta bath mutti gilinna onene thopita dawasa pura..@Mazerunnerr menna ponnayo karapan
1.57 enawa ban, ow ow balanna ona,Eekane qwe thopita kota mittanta bath mutti gilinna onene thopita dawasa pura..
Maru bro.. dont worry bout total cholesterol. blpn triglyceride devided karala hdl walin, ena agaya 1 ta aduii nm hodaii.. chuttak wadi unta case na.. wadii nam fructose intake eka adu karanna.. good luck.. ube liver ekanm maara widihata recover welane..
------ Post added on Jan 13, 2023 at 10:58 PM
Brain function wala wenaskamk terune nadda? performance wadi wenna oone uba dn run wenne keytones walin
------ Post added on Jan 13, 2023 at 11:01 PM

ලෝ කාබ්, හයි ප්‍රෝටීන් ඩයට් එකක් මාස තුනක් කරා
කරන්න කලින් අවශ්‍ය ටෙස්ට් ටිකත් කරා , ඒ ටිකත් බලලම තමා වැඩේට බැස්සේ
අර වන්නකුගේ ඕන මගුලකට වැදගෙන හා කියන අය වගේ නෙමේ අර එරික් බර්ග් ඩෝකාගේ කන්ටෙන්ට් ටිකත් බලලා වැඩේට බැස්සේ.
මම කොහොමත් 16/8 ෆාස්ටින්ග් කලින් ඉඳලම හිටියේ, ඒක හින්දා ලොකු අමාරුවක් උනේ නැහැ, මට අමාරු උනේ හවසට එහෙම මොනා හරි කාලා ප්ලේන්ටියක් ගහන්න, යක්ස බඩගින්නක් එනවා, ඒක ආවම ඕන මගුලක් කාගෙන යන්න පුළුවන්, එතකොට ලිමිට් පන්නල කැවෙනවා ,
මේ මාස තුනේ කරේ
ගන්න කාබ් ප්‍රමාණය අඩු කළා,
වේල් දෙකයි කන්නේ, එකත් බත් මිටක් විතර තමයි (මේකට මම වෙනම පිගානක් ගත්තා, ඒ හින්දා බත් ගන්න ප්‍රමාණය ලිමිට් උනා - https://ecoceylon.lk/shop/uncategorized/wannakku-plate/)
අනිත් ඒවා සාමනය විදියට එළවලු එහෙම කෑවා (ඒවත් අර කහපාට එළවලු පලතුරු හොඳ නෑ , පරිප්පු වට්ටක්කා එපා කියලා කරේ නෑ , අනිත් ඒවා ගෙදර සාමාන්‍ය උයන විදියටම කෑවා),
ඊට අමතරව මස්, මාළු, බිත්තර ගන්න එක වැඩි කළා.
ඒ කියන්නේ කන්නේ වේල් දෙකයිනේ, එක වේලකට බිත්තර දෙකක් අනිත් වේලට මස් හෝ මාළු
එක්සසයිස් කරන්න උනේ නෑ,
සතියට දවසක් දෙකක් විස්කි ෂොට් දෙකක් තුනක් දැම්මා.
දවසට කන්නේ ප්‍රධාන වේල් දෙකයි, දවල් කෑමයි, රෑ කෑමයි ,
අතර මැද පොඩි පොඩි කෑම අනන් මනං මුකුත් ගන්නේ නැහැ,
අතරමැද ගන්නවානම් ගන්නේ බ්ලැක් කොෆි එකක් විතරයි සීනි නැතුව.
වේලක් මිස් වෙන නිසා කොහොමත් කලින් ඉදලා NATURESWAY මල්ටි විටමින් එක ගත්තා.
මේක කරනකොට අර යස්ස බඩගින්න නැති උනා,
කෑම නැතිව උනත් ඉන්න පුළුවන් ලයින් එකක් ආවා,
කලින් පිටි කෑම වලට තිබ්බ ආසාව ගියා.
හැබැයි පුතේ චීට් කරන්න කියලා ආපහු පිටි කෑම කාපු ගමන් අර යස්ස බඩගින්න ආපහු එනවා, කෑම වලට තියෙන ආසාව ආපහු එනවා, ඒ නිසා මේක බැලන්ස් එකේ කරන්න බෑ (ඒ කියන්නේ සතියේ දවසක් චීට් ඩේ එකක් වගේ තියාගෙන කරන්න අමාරුයි.)
ඊලග දවසේ බඩගින්න එනවා ලෙසට. හැබැයි ඒකත් පුරුදු උනාම කරන්න පුළුවන් (චීට් ඩේ එකට පස්සේ දවසේ වතුර වැඩිපුර බීලා ගොඩ දාගන්න පුළුවන්)
ඇග කිලෝ 10ක් බැස්සා , 71 ඉදන් 61ට , බැහැපු ප්‍රාමාණය වැඩියි. මගේ BMI අනුව තියෙන්න ඕන 65 යි
හැබැයි ඉතින් ඇගට සැහැල්ලුවක් ආවා, දවසේ වැඩ නිදිමතක් නැතුව එනර්ජි එකෙන් කරන්න පුළුවන් උනා
මෙන්න මේ ටික තමා ඇගේ උන වෙනස්කම්
මාස තුනකට කලින් > ඩයට් එකෙන් මාස තුනකට පසු
Total Cholestrol - 226 > 240
Triglycerides - 140 > 93
HDL - 54 > 59
VLDL - 28 >18.6
LDL - 144 > 162.4
Cholestrol / HDL Ratio - 4.19 > 4.07
LDL/HDL Ratio - 2.67 > 2.75
SGPT - 52 >15
SGOT -18>18
FBS - 112 > 98
Serum Creatinine - 81
HbA1c - 5.2
සීනි, වකුගඩු, අක්මාවට අව්ලක් නෑ
ටෝටල් කොලෙස්ටරෝල් සහ LDL වැඩි වෙලා
වන්නකු දෙයියෝ ඒක වැඩි උනාට කමක් නෑ කියනවා, ඒ උනාට එහම බෑනේ,
ඒ හින්දා ඊලග මාස තුනේ එක්සසයිස් කරලා, මස් අඩු කරලා (මස් කන එකත් AIR FRY කරලා කාලා) මාළු වලට වැඩි බරක් දෙනවා. කෑම වලටත් ඔලිව් ඔයිල් දාන්න ට්‍රයි එකක් දෙනවා,
තව මාස තුනකින් ප්‍රතිඵල කියන්නම්.
ටෝටල් කොලෙස්ටරෝල් සහ LDL අඩුකරගන්න අදහස් තියෙනවනම් කියන්න

Resistance training (Weight lifting...etc) කරන ගමන් කරපන් බන්. ඒ ගමන් දුවපන් සතියට දවස් දෙකක් විතර. එහෙම නැතුව කෑමෙන් විතරක් ඇග අඩු කරනව කියන්නෙ ඇගට එච්චර හොද දෙයක් නෙමේ. Muscle mass අඩු වෙලා strength & පෙනුම අවුල් යනවනෙ. Active ඉන්නවනන් කාබ් අඩු කරන්න උවමනාවකුත් නෑ. හොදට මහන්සි වෙන්න වර්කවුට් කරන්න අරන් බලපන්කො එන බඩගින්න කොහොමද කියල. ඇගෙන් කෑම ඉල්ලනව. යකෙක් කන්න බඩගිනියි. වස විස නොවන මොනව උනත් කෑවට අවුලක් නෑ එතකොට.
ඔය වන්නකු නම් කියන ඒවා අහන්න ඵපා..මස්ම තමා කන්න වෙන්නෙ..කොළ වර්ග,ඵළවලු කාල වැඩක් නෑ කියලනේ කියන්නෙ..මස් කෑවට සුද්දොත් සැලඩ් bowl ඵකක් කනව දවසකට..ගුණයක් නැත්නම් උන් කයිද.සමබර අාහාර වේලක් තමා ගන්න ඕන.
104?Well done bro. Mmath karanawa. 104kg hitiye dan 88. Dannam carb tikak gannawa. 16/8 yanne bath tikak Kanawa. Meat, fish thamai godak ganne.
Ow bn. Karima kathai. Konda kachal wenawa. Kakul walata bara wadi nisa kakul ridenawa..104?![]()
ඒ කියන්නෙ සෑහෙන මහතයිනෙ