මුලින්ම ටොවල්ඩ්ස්ට අවශ්‍යවූයේ කර්නලය free(නිදහස යන අරුතින්) , freak සහ X අකුරක් එක්කර යුනික්ස්(Unix)ට සමාන බව හඟවමින් Freakx ලෙස නම් කිරීමටය. එහෙත් කර්නලය ගබඩා කර ඇති සර්වරයේ FTP පාලනය කරන ඔහුගේ මිතුරු අරි ලෙම්කේ ටොවල්ඩ්ස්ගේ බහාලුම linux ලෙස නම් කර ඇත. එනයින් මෙය ලිනක්ස් විය.
2006 වසර වන විට ලිනක්ස් කර්නලයෙන් 2%ක් ටොවල්ඩ්ස් විසින් තනිවම නිර්මාණය කල කොටස විය. ලිනක්ස් සඳහා දහස් ගණනින් වූ පිරිස් දායක වූ නිසා 2%ක් යනු පෞද්ගලිකව සැලකිය යුතු ප්‍රමාණයකි. ලිනක්ස් කර්නලයේ සිදුවන වෙනස්කම් පිළිබඳව තවමත් තීරණ ගන්නේ ටොවල්ඩ්ස්ය.
ටොවල්ඩස් ලිනක්ස් "Linux" වෙළඳ ළකුණට හිමිකම් කියයි තවද ඒ පිළිබඳව වගකීම ගෙන කටයුතු කරන්නා ලෙස ක්‍රියා කරයි. එය ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ Linux Mark ආයතනය මඟිනි.