ලOකාවේ හොදම විකට නලුවා

කවුද ලOකාවේ හොදම &#352


  • Total voters
    56

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ලOකාවේ හොදම විකට නලුවා

    කවුද ලOකාවේ හොදම විකට නලුවා? කියමු
    බලන්න...

    kB4VqOM1.jpg


    suranga%2Bsatharasinghe-www.nalunilenews.com.jpg


    thumb500_tenyson.jpg


    hqdefault.jpg
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ‍ෆ්‍රෙඩි සිල්වා.
    බන්දු සමරසිංහ.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හපොයි කීදෙනෙක් ඉන්නවද බන්, පෝල් එකක 10ක් දාන්න පුළුවන් උඹ ඒ දාල තියෙන්නෙත් හතරයි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බන්දු කියන ඒවට නං හිනා යන්නේ නෑ, ටෙනී ගෙ කුණුහරුප ජෝක් වලට ටිකක් හිනා යනවා.

    හාරකොටිය බලන්නේ නෑ ඒ හින්ද කවුද ඔය කියන කෙනා දැකල නෑ, සුරංගගේ පටි රෝල් නං අහනව. ඔය හතරදෙනාගෙන් සුරංග හොඳයි මටනං