වංචාවෙන්_බේරෙමු.

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ දවස් වල දෛණික වැටුපක් ලබන උදවිය බොහෝම අමාරුවෙනුයි ජිවිතය ගැට ගහගන්නේ. ඒ උදවිය දවසේ එක වේලක් කාලා බීලා ජිවත් වෙන උදවියත් නැතුව නෙවෙයි.
    මේ ප්‍රශ්ණේ තිබ්බාත් කොහොමත් කාටත් කරදරයක් නැතිව ඒ අය දවස ගැටගහගෙන ජිවත් වෙනවා..

    ඒ අතරම මේ වගේ අවස්ථාවන් වලදී වංචා සහගතව මිනිසුන් මුලා කරලා තමන්ගේ ජිවිතය ගැන විතරක් සිතන පිරිසකුත් මේ සමාජයේ නැතිවාම නෙවෙයි.

    අන්න ඒ අයගෙනුයි අපි පරිස්සම් වේලා ඉන්න ඕනේ..


    ඔගොල්ලන් ඒ වගේ වංචාවලට අසු නොවි බේරුණ දේවල් ගැන තමන්ගේ අත්දැකිම් එකතු කරලා ඒ ගැන දැනුවත් කරන්න...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඩයලෝග් ආයතනයෙන් තමන්ට ලොකු මුදලක් ලැබිලා තියෙන විත්තිය ගැන දැනුවත් කරලා දුරකථන ඇමතුමක් ලැබිම.

    ඔන්ලයින් මුදල් හම්බ කරන්න පුලුවන් කියලා දැනුවත් කරන්න කලින් ම යම් කිසි මුදලක් ඉල්ලා සිටිම.
    ------ Post added on Aug 27, 2021 at 9:47 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Isam1

    Junior member
  • Aug 20, 2021
    63
    76
    18
    Uba godak kalrkin dakke. Man ubawa dakala thiynne 2013 kale thread wala. E kale wage mai liyana style eka. Wenas wela naha. Habai dan meke inna godak un kunuharpen mai katha karanneth. Happy to meet you. Man ubata reply karala ma naha mita kalin.
     
    • Like
    Reactions: coollifestyle4u

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Ohe innawa.dan busy neda.
    ඉස්සර වගේ විවේකයක් නෑ සහෝ.. මම හිතනවා පරණ අයගෙන් හුග දෙනෙකුට ඒ කාර්ය බහුලත්වය ඇති වේලා තියෙනවා වෙන්න ඇති කියලා. සහෝට කොහොමද ?
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Uba godak kalrkin dakke. Man ubawa dakala thiynne 2013 kale thread wala. E kale wage mai liyana style eka. Wenas wela naha. Habai dan meke inna godak un kunuharpen mai katha karanneth. Happy to meet you. Man ubata reply karala ma naha mita kalin.
    හුගාක් අයට ඒ අයගේ ගිණුමේ පාස්වර්ඩ් එක අමතක කරලා වෙනත් ගිණුම් වලින් වෙන්න ඇති එනවා ඇත්තේ.. ඒ හින්දායි පරණ අය පෙන්නත් නැත්තේ මම හිතන විදියට.
     
    • Like
    Reactions: Isam1

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    shutterstockRF_1037036482.jpg
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    ඩයලෝග් ආයතනයෙන් තමන්ට ලොකු මුදලක් ලැබිලා තියෙන විත්තිය ගැන දැනුවත් කරලා දුරකථන ඇමතුමක් ලැබිම
    මේ ආතල් එක සෙට් වුනා. කාර් එක අරන් දවස් ගානයි. මගේ සල්ලි නෙමේ. අම්මාගේ සල්ලි. හැබයි ඉතින් ලක්ෂ 28 ක් යට කලාට පස්සේ ඉන්සුවරන්ස් එක වත් මම දානවා කියලා හෙන හැපි ඒකේ කතා කලා ඩයලොග් නෙමේ මොබිටෙල්. උන් කිව්වේ මැසේජ් එකක් ඇවිත් ඇති කියලා. ඩයලොග් එකෙන් ඔහොම සල්ලි වර්ගයක් හම්බ වෙලත් මැසේජ් එකක් තමා අවේ. රු 1000 ක් ද කොහෙද. මම ඉතින් ගොනා වෙන්න ඔන්න මෙන්න හිටියේ. මු කියපි කාඩ් අරන් දාන්න කියලා. මගේ ටිකිරි මොලේට නිකමට වගේ හිතුනා මොබිටෙල් එකෙන් අහන්න. මහත්මයා කිසිම දිනුමක් ඇදීමක් මේ නම්බරේට නැහැ කියලා නංගි බබෙක් කියපි කියහන්කෝ. මට අරූ කිව්වා මේක ගත්තේ නැත්නම් අපි වෙනුවෙන් අපි එකට වැටෙනවා කියලා. අරූ ආපහු කතා කලාම ඒක අරමුදලට දාන්න කියලා කිව්වා. අරූ හතර පාරක් විතර කන්ෆර්ම් කර ගන්න දැගලුවා. උට රුපියල් 20 - 50 ක් වගේ ගානක් පාඩු වෙන්න ඇති මට කතා කරලා.
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,388
    6,216
    113
    ඉස්සර වගේ විවේකයක් නෑ සහෝ.. මම හිතනවා පරණ අයගෙන් හුග දෙනෙකුට ඒ කාර්ය බහුලත්වය ඇති වේලා තියෙනවා වෙන්න ඇති කියලා. සහෝට කොහොමද ?
    Aulak na .ow issara mara set ekak ne hitiye.samahara membersla thoran thiyana job anuwa eyalata Enna wene na.
     
    • Like
    Reactions: coollifestyle4u