මේ දවස් වල දෛණික වැටුපක් ලබන උදවිය බොහෝම අමාරුවෙනුයි ජිවිතය ගැට ගහගන්නේ. ඒ උදවිය දවසේ එක වේලක් කාලා බීලා ජිවත් වෙන උදවියත් නැතුව නෙවෙයි.
මේ ප්රශ්ණේ තිබ්බාත් කොහොමත් කාටත් කරදරයක් නැතිව ඒ අය දවස ගැටගහගෙන ජිවත් වෙනවා..
ඒ අතරම මේ වගේ අවස්ථාවන් වලදී වංචා සහගතව මිනිසුන් මුලා කරලා තමන්ගේ ජිවිතය ගැන විතරක් සිතන පිරිසකුත් මේ සමාජයේ නැතිවාම නෙවෙයි.
අන්න ඒ අයගෙනුයි අපි පරිස්සම් වේලා ඉන්න ඕනේ..
ඔගොල්ලන් ඒ වගේ වංචාවලට අසු නොවි බේරුණ දේවල් ගැන තමන්ගේ අත්දැකිම් එකතු කරලා ඒ ගැන දැනුවත් කරන්න...