වංචා කාරයෝ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    306195_330860077034345_1380314491_n.jpg
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Sira. Eth samahara route wala semi vitharayi yanea. Eg:- Colombo-Welimada. Kandy-Badulla, Kandy-Avisawella,
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Dan semi seen eke nah neda.. mame danna vidiyata MR inna anthima kaale oketa shot eke dunna... dan semi kiyala seen ekak nah.. ( Aluth anduva avama aye avada nam danne nah.)
    dan oye sticker eke use karannath bah blue color..
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    තනිකරම සෙමි බස් සීන් එක ප්‍රෝඩාවක්. තෑන්ක්ස් මචන් ශෙයාර් කරාට.

    තව සීන් එකක් තියෙනවා ඇයි බන් පොලීසිය පොඩි වැරද්දක් කරහමත් ලයිසන් එක තිය ගන්නෙ. ඒක හෙණම චාටර් ලෝ එකක් නෙ. මාතර මිනිහෙක් කොලඹදී දඩයක් කෑවොත් එදාට දඩේ ගෙවන්න බැරි නම් ලයිසන් එක ගන්න වෙන දවසක කොලඹ එන්න එපැයි. මේක මිනිස්සුන්ගේ කාලය නාස්ති කිරීමක්. අනිත් එක ඒක හින්දා මිනිස්සු ජරාව දෙන්නත් පෙළඹෙනවා. වෙන රටවල් වල ලයිසන් එක තියා ගන්නේ ඩ්‍රයිව් කරන්න තරම බැරි වැරද්දක් කරොත් විතරයි. බීල හිටියොත්, ගොඩක් ස්පීඩ් ඩ්‍රයිව කරොත් වගේ. අනිත් ඒවට දඩේ ගහල ලයිසන් එක ආපහු දුන්න නම් ඉවරයි. අපේ රටේ තියෙන්නේ මිනිස්සු තලා පෙලන නීති.