වක්‍ර බදු...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,165
    31,909
    113
    බයිලා එපා බන්.
    උබට එලිපිට ජෙප්පන්ට බනින්න බැරිනම් අඩන්න එපා කෙදිරිගාගෙනෙ. හෙනම වේස ගතියක් ඒක
    Jepi popi adala naha mokata unath baninawa, kawanam biwa nam nida ganin
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    වක්‍ර බදු අඩු වෙලා, සෘජු බදු වැඩි වෙන තරමට හොදයි.

    වක්‍ර බදු පොදුවෙ රටේ හැමදෙනාම ගෙවන්න ඕනෙ
    දුප්පත් පොහොසත් බේදයක් නෑ

    සෘජු බදු කියන්නෙ තමන්ගෙ ආදායම වැඩි නං විතරක් බදු ගෙවන්න ඕනෙ
     
    • Haha
    Reactions: XpertThief

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,963
    113
    වක්‍ර බදු ගහන්නම ඕන. නැත්නම් දුප්පත් එවුන් බදු ගෙවන්නෙ නැතිම වෙනවා. රට කන්න චන්දෙ දෙන්නෙත් එවුන්
    ඡන්දෙ දුන්න පළවෙනි අවුරුද්දේ ගහන්න ඕනි බදු ගැහිල්ලක් හික් වෙලා යන්න ඊට පස්සේ ටික ටික අඩු කරගෙන ගිහිං අන්තිම අවුරුද්දේ අඩුම කරලා දාන්න ඕනි හදිසියේ හරි අනික් උන් දින්නොත් උන්ට හික් ගෑවෙන්න..
     
    • Haha
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඡන්දෙ දුන්න පළවෙනි අවුරුද්දේ ගහන්න ඕනි බදු ගැහිල්ලක් හික් වෙලා යන්න ඊට පස්සේ ටික ටික අඩු කරගෙන ගිහිං අන්තිම අවුරුද්දේ අඩුම කරලා දාන්න ඕනි හදිසියේ හරි අනික් උන් දින්නොත් උන්ට හික් ගෑවෙන්න..
    denzel washington GIF