වකුගඩුවක් දෙන එක..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    වකුගඩුවක් දෙන එක..

    කාටහරි වකුගඩුවක් දෙන එක භයානකයිද ?
    නැත්තං කිසි කරදරයක් නැතුව වැඩේ දැං කරනවද ? මං කිව්වෙ ඔපරේෂන් එක..
    නැත්තං වකුගඩුව දුන්න එකාටත් කෙල වෙයි :shocked:
     
    • Like
    Reactions: chethana kalan

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මටත් ඔය අවුල තියෙනව බන්

    අඩෝ මටත් ඔය අවුල තියෙනව බන්....මාත් හරි ආසයි කාටහරි නිකන් [ නොමිලේ ] වකුගඩුවක් දෙන්න....:dull:
    එත් අපේ ගෙදරින් කැමතිම නැහැ...අම්මා කියනවා කාටහරි දීලා හදිසියෙවත් තමන්ගේ අනිත් එක නැති වුනොත් මැරෙන්න තමා වෙන්නේ කියල ...:shocked:

    අපි දුන්නට අපිට දෙන අය අඩුයි නෙහැ....:no:

    අනික දෙකක් නැතුව එක වකුගඩුවක් තියෙන කොට එන්න තියෙන ලෙඩ වැඩිලු :no:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    සනෝජ්_තරංග;19401181 said:

    ඔව් බං ටිකක් මේ ගැන හොයල බලන්ඩ ඕන..
    රෙප් 8+ :)
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    එකක් දීලා තියෙන එකට මොනා හරි උනොත් උබ සෙත්තපෝච්චි.අනේ මන්දා ඉතින්.උබේ කැමැත්තක්.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    dena eka loku pinak,but dunnata passe kana bona ewa sellam karana ewa sahenna control karanna one.mokada dekaka wede ekakin karanna one hinda.bonna nan be ita passe man hitanne.your choice.ube body eka kiyanneth life ekak ekata hitha matha duk dimath pawak.so ubata pure intention ekak tiyenawanan witarak dipan.double minded denna epa.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    dena eka loku pinak,but dunnata passe kana bona ewa sellam karana ewa sahenna control karanna one.mokada dekaka wede ekakin karanna one hinda.bonna nan be ita passe man hitanne.your choice.ube body eka kiyanneth life ekak ekata hitha matha duk dimath pawak.so ubata pure intention ekak tiyenawanan witarak dipan.double minded denna epa.

    උඹේ කතාව හරි වටිනව :)
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    dena eka loku pinak,but dunnata passe kana bona ewa sellam karana ewa sahenna control karanna one.mokada dekaka wede ekakin karanna one hinda.bonna nan be ita passe man hitanne.your choice.ube body eka kiyanneth life ekak ekata hitha matha duk dimath pawak.so ubata pure intention ekak tiyenawanan witarak dipan.double minded denna epa.

    ඔව් බන් කතාව ඇත්ත. වකුගඩුවක් දෙනවා කියන්නේ ආත්මගානකට පින් එකතු කර ගැනීමක්. නමුත් තමන්ගේ ජීවිතේටත් රිස්ක් එකක් එනවා. ඔපරේශන් එක ගැන නම් බය වෙන්න ඕනේ නෑ. ඒව 100%ක් සාර්ථක වෙයි. මොකද දැන් තාක්ශනය දියුනු නිසා. නමුත් වකුගඩුව දන් දුන්නට පස්සේ තමන් ජීවත් වෙන්න ඕනේ වෙනම රටාවකට. කෑමෙන් බීමෙන් සෑහෙන්න පරෙස්සම් වෙන්න ඕන. මුලු Life Style එකම වෙනස් කර ගන්න වෙනවා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    ඔව් බන් කතාව ඇත්ත. වකුගඩුවක් දෙනවා කියන්නේ ආත්මගානකට පින් එකතු කර ගැනීමක්. නමුත් තමන්ගේ ජීවිතේටත් රිස්ක් එකක් එනවා. ඔපරේශන් එක ගැන නම් බය වෙන්න ඕනේ නෑ. ඒව 100%ක් සාර්ථක වෙයි. මොකද දැන් තාක්ශනය දියුනු නිසා. නමුත් වකුගඩුව දන් දුන්නට පස්සේ තමන් ජීවත් වෙන්න ඕනේ වෙනම රටාවකට. කෑමෙන් බීමෙන් සෑහෙන්න පරෙස්සම් වෙන්න ඕන. මුලු Life Style එකම වෙනස් කර ගන්න වෙනවා

    පිං..:lol:ඕවා නම් විකාර බං.දෙයක් කරන්න ඕන පින් බලාගෙන නෙමේ..එහෙම පින් ඕවා කරා කියලා ලැබෙන්නෙත් නැහැ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    පිං..:lol:ඕවා නම් විකාර බං.දෙයක් කරන්න ඕන පින් බලාගෙන නෙමේ..එහෙම පින් ඕවා කරා කියලා ලැබෙන්නෙත් නැහැ..

    ඒ කිව්වෙ බං.. උඹ පව් පිං විස්වාස කරන්නෙ නැද්ද ? නැත්තං මේ වැඩේ තේරුමක් නැද්ද ?
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ගොඩක් දුර්මත තියෙන්නෙ සිංහලු. අපේ දෙක දෙක තියෙන අවයව වලින් එකක් නැතිඋනාට අපිට කිසි ලෙඩක් නෑ. (වකුගඩු, පෙනහළු ) ඒ හින්දා වකුගඩුවක් දෙන එක ප්‍රශ්නයක් නෑ. අනික තනි වකුගඩුවක්ට ලෙඩක් එන්නේ නෑ ලෙසියෙන්. නරක් වෙනවනම් දෙකටම තමයි කෙල වෙන්නෙ. ඒ හින්දා දුර්මත වල ඉන්නෙ නැතිව පිනක් දහමක් කරන්න පුලුවන් අය ඉදිරිපත් වෙන්න. අපේ තාත්තත් වකුගඩුවක් දැම්මා. දැන් අවුරුදු පහලොවක් වෙනව.. දීපු අන්කල් යස අගේට ඉන්නව. මිනිහට ගේමක් නැතිව කුඹුරු කොටන්නත් පුලුවන් තාම.
     
    • Like
    Reactions: AnuradhaRa

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔව් බන් කතාව ඇත්ත. වකුගඩුවක් දෙනවා කියන්නේ ආත්මගානකට පින් එකතු කර ගැනීමක්. නමුත් තමන්ගේ ජීවිතේටත් රිස්ක් එකක් එනවා. ඔපරේශන් එක ගැන නම් බය වෙන්න ඕනේ නෑ. ඒව 100%ක් සාර්ථක වෙයි. මොකද දැන් තාක්ශනය දියුනු නිසා. නමුත් වකුගඩුව දන් දුන්නට පස්සේ තමන් ජීවත් වෙන්න ඕනේ වෙනම රටාවකට. කෑමෙන් බීමෙන් සෑහෙන්න පරෙස්සම් වෙන්න ඕන. මුලු Life Style එකම වෙනස් කර ගන්න වෙනවා

    සොරි සහෝ. :eek:මේක පට්ටපල් බොරු. :no:එහෙම එකක් නෑ. වකුගඩුව දීල මුල් මාස 3, ඒ කියන්නෙ තුවාල වේලෙනකම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනි. එච්චරයි. ලේ සංයුතිය පොඩ්ඩක් වෙනස් වෙනව, ඒක හාන්දායක නෑ.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඒ කිව්වෙ බං.. උඹ පව් පිං විස්වාස කරන්නෙ නැද්ද ? නැත්තං මේ වැඩේ තේරුමක් නැද්ද ?

    pin balagena karoth mchn eka desire ekak wenawa.etakota pinak karagattat divyaloke upadiy eth mae sansara cycle eken eliyata yanna be.ekatama watenawa mokada pin karanna tiyena asawa hinda,mama niwan dakinawa "mama" kiyana ego eka aye loku wenawa.so deyak denakota full intention eken denna one,eken monawahari balaporthuwen karoth niawana hari balaporthuwen karoth desire eka wedi wenawa.mama niwan dakiy kiyana asawa enne mind eken.mind ekata ahu wenna epa.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ගොඩක් දුර්මත තියෙන්නෙ සිංහලු. අපේ දෙක දෙක තියෙන අවයව වලින් එකක් නැතිඋනාට අපිට කිසි ලෙඩක් නෑ. (වකුගඩු, පෙනහළු ) ඒ හින්දා වකුගඩුවක් දෙන එක ප්‍රශ්නයක් නෑ. අනික තනි වකුගඩුවක්ට ලෙඩක් එන්නේ නෑ ලෙසියෙන්. නරක් වෙනවනම් දෙකටම තමයි කෙල වෙන්නෙ. ඒ හින්දා දුර්මත වල ඉන්නෙ නැතිව පිනක් දහමක් කරන්න පුලුවන් අය ඉදිරිපත් වෙන්න. අපේ තාත්තත් වකුගඩුවක් දැම්මා. දැන් අවුරුදු පහලොවක් වෙනව.. දීපු අන්කල් යස අගේට ඉන්නව. මිනිහට ගේමක් නැතිව කුඹුරු කොටන්නත් පුලුවන් තාම.

    mchn this cannot be applied to everyone.nature eken dekak tiyenne reason ekak tiyena hinda.mae body eke kisima deyak reason ekak nethuwa tiyena ekak newe.one kidney tibbama eke efficiency eka adu wenawa kal yanakota.remove karala 25 years wage yankota blood pressure,toxicity eka wediwenna ida kada tiyenawa.pudgalayake gana shakthiya matha wenas wenawa.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    mchn this cannot be applied to everyone.nature eken dekak tiyenne reason ekak tiyena hinda.mae body eke kisima deyak reason ekak nethuwa tiyena ekak newe.one kidney tibbama eke efficiency eka adu wenawa kal yanakota.remove karala 25 years wage yankota blood pressure,toxicity eka wediwenna ida kada tiyenawa.pudgalayake gana shakthiya matha wenas wenawa.

    ඒක මම පිලිගන්නවා. ඒත් අපි හැමදාම ජීවත් වෙන්නෙ නෑ. වකුගඩුවක් නරක් වෙච්ච කෙනෙක් විදින්නෙ අපා දුකක්. අපි මොන දේ ආගම විදිහට පිලිගත්තත් මේ වගෙ දෙයක් කරන එක හොදයි. හෙම නැතුව හැමෝම ඔය විදිහට හිතල වකුගඩුවක් නොදී හිට්යොත් වටිනා ජීවිත කීයක් අකාලෙ නැති වෙයිද? අවුරුදු 25ක් කියන්නේ ලොකු කාලයක්. අපි හරියට ජීවත් උනොත් හානඉයක් නෑ.
     
    mama denna epa kivve ne mchn effect eka kivve.:)
     
    • Like
    Reactions: Minimuthu Mora

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඒක මම පිලිගන්නවා. ඒත් අපි හැමදාම ජීවත් වෙන්නෙ නෑ. වකුගඩුවක් නරක් වෙච්ච කෙනෙක් විදින්නෙ අපා දුකක්. අපි මොන දේ ආගම විදිහට පිලිගත්තත් මේ වගෙ දෙයක් කරන එක හොදයි. හෙම නැතුව හැමෝම ඔය විදිහට හිතල වකුගඩුවක් නොදී හිට්යොත් වටිනා ජීවිත කීයක් අකාලෙ නැති වෙයිද? අවුරුදු 25ක් කියන්නේ ලොකු කාලයක්. අපි හරියට ජීවත් උනොත් හානඉයක් නෑ.

    උඹ හරි මචන්. මම දන්න වයසක අංකල් කෙනෙක් ඉන්නව. එයාගෙ වකුගඩු දෙකම නරක් වෙලා තියෙන්නෙ. ඉතින් වයස හින්ද වකුගඩු බද්ධ කරන්නෙ නෑ. මාසෙකට තුන් පාරක් වත් dialysis කරන්න එක්කගෙන යන්න ඕන. වතුර හරිම අඩු ප්‍රාමාණයක් තමයි බොන්න ඕන. වතුර තිබහ යනකන් බොන්න බෑ. කෑම උනත් තෝරල බේරල තමයි කන්න දෙන්නෙ. dialysis කරපු ගමන් හොඳට ඉන්නව. ඒත් සතියක් වගේ යනකොට වැහරිල යනව බන්. පුදුම දුකක් විඳින්නෙ. අනික dialysis කරන්න යන්නෙත් ප්‍රයිවට් හොස්පිට්ල් එකකට. වියදමත් වැඩී.
    :no::no::no: