වකුගඩුවක් විකුණන්න

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    වකුගඩුවක් විකුණන්න

    ගොඩක් තැන් වල වකුගඩුවක් ඉල්ලලා පොස්ට් ශෙයා වෙනවනේ බන්. ඒ පිනට දෙන්නද සල්ලි වලට ගන්නද? :baffled:

    O+ වකුගඩුවක් කීයකට වගේ දෙනවද? නීතියෙන් තහනම් ද ලංකාවේ?

    ඔය ඉල්ලන තරමටම නිකන් පින් පිණිස දෙන්නෙත් නැහැනේ මිනිස්සු :eek:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    hmmmsalli walata tma 7 lakhs wala idan 1m wenakam yanawa:yes: deal karana agent la godak muslim un innwa PVt hospital and govt ewaye Dialysis unit laga:yes: test godakin compatible wenna blood group match unata madi: test match unath health ministry eke final meeting ekak tiynwa ekedi ahnwa ai denne kiyla but hamoma dannwa ai kiyla but match wena boruwak kiyanawaD
     
    :shocked: :shocked:
     
    :yes::yes::yes: අපි කිව්වේ තාත්ත පොඩි කලේ උදව් කරපු නිසා වකුගඩුව දෙනවා කියල. සල්ලි වලට දෙන්න තහනම්.
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    සල්ලි වලටවත් ගන්න නැහැ බන්, මට ගියා ලක්ෂ 9 විතර වකුගඩුව ගන්න තාත්තට.

    ඔපරේෂන් එක හුඟක් අමාරුද බන් ඒකෙ ?
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    හිතපන්, දැන් සමහර උන් ණය ගෙවාගන්න බැරුව සූ සයිඩ් කර ගන්නවා. පහුගිය කාලේ පවුල් පිටින් මැරුණා නේ.

    ඉතින් උන්ට බැරි ඇයි මෙහෙම එකක් කරලා ණය ටික ගෙවලා දාන්න. :baffled: මන් කියන්නේ මැරෙනවට වඩා මේක හොඳයිනේ බන්. :confused:

    ඔපරේෂන් එක හුඟක් අමාරුද බන් ඒකෙ ?

    එහෙම්මම නෑ මචෝ පැය 4 වගේ ගියා. වකුගඩු දීපු කෙනා ඊට පස්සේ දවසෙම ටිකට් කපුවා. තාත්තව දවස් 10 විතර තියාගෙන ටිකට් කැපුවා. වකුගඩු දීපු කෙනාහොදින් ඉන්නවා කිසි අමාරුවක් නෑ, තුවාල සනීප වෙනකං බෙහෙත් දුන්න ඊටපස්සේ මොකුත් අමතර බෙහෙත් නැහැ. එයත් එයාගේ සාමාන්‍ය වැඩටික කරගෙන හොදින් ඉන්නවා.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :yes::yes::yes: අපි කිව්වේ තාත්ත පොඩි කලේ උදව් කරපු නිසා වකුගඩුව දෙනවා කියල. සල්ලි වලට දෙන්න තහනම්.

    ow health ministry meeting eken awith meeting tiyanneth ekai:yes::yes::yes: un dannawa ath match wena boru wak kiynawa .salli walata thanam nisa
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ekek rep kapala deshapalana deyak kiyala . uta kiyanna tiyenne nugath minissunta internet dunnama wenne ubata internet dunnama wena de. relevant nathi dekata wadagath reply ehekata kohewath yana deshapalakayek wenuwen rep kapanawa:) ubala wage nugaththu paksha walata kade yanna un ganne ubalage nugath kama nisa :yes: gewal asse idan kade noya deyak igena gena molen jeewath weyan . i wish you to get a brain in your next life coz this life time is alreay gone for you you die like an ignorant political idiot:)