වකුගඩු ඇලවෙනවද බන්

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,989
    13,892
    113
    126
    Hogwarts
    ඔව් බන්
    ඒකට කියන්නේ Horseshoe kidney කියල
    ජනගහනයෙන් 500 : 1 වගේ තියෙන ලෙඩක්

    Horseshoe kidneys

    Horseshoekidney.jpg
    Meka ledak neme machan.. normal deyak..
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ස්කෑන් එකේදි ඕවා බලලා ලැහැස්ති වෙන්නේ නැද්ද..?

    බඩ කැපුවට පස්සෙද දකින්නේ ඔහොම වෙලා කියලා..?

    එහෙනම් ඉතින් ස්කෑන් ඕනිම නෑනේ බං...
    මේක ගෙන සිරස නිව්ස් වල ගිය විස්තරේ දාලා තිබ්බ scans & diagnosis cards වල photos
    ඒ එක ස්කෑන් එකකවත් Horseshoe kidney කතාවක් තිබ්බේ නෑ

    එක ස්කෑන් එකක තියෙනවා Right kidney is of normal size & in normal position කියල
    ඒ ස්කෑන් එක normal ultra sound scan එකක් නම් නෙමෙයි
    DMSA කියල විකිරනශීලි දෙයක් පාවිච්චි කරලා කරන එකක්
    එකේ එන්නේ මේ පල්ලෙහා මම දාල තියෙන වගේ image එකක්

    DMSA_cropped.original.jpg

    කරුමෙට horseshoe kidney උනාට දකුණු එකෙත් වැඩ කරන්නේ උඩ හරිය විතරයි නම් පෙන්නේ නොර්මල් දකුණු එකක් වගේ

    දැන් උඹල අහයි දකුණු එක 91% වැඩ කියල තිබ්බනේ කියල
    ඒ 91% තේරුම ඒ වකුගඩුවේ සම්පුර්ණ ක්‍රියා කාරිත්වය 100% නම් එකෙන් 91% වැඩ කියන එක නෙමෙයි
    ශරීරයේ වකුගඩු දෙකේම ක්‍රියාකාරිත්වය 100% නම් එකෙන් 91% කරන්නේ දකුණු එකෙන් කියන එක
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,962

    පිස්සු වැටෙනවා බං.
    අක්කාගේ දරුවා ටිකට් කපාගෙන එක්ක ආවේ අද..

    අනේ දරු පැටවුන්ට නම් ඉහෙන් බහින ලෙඩක් හැදෙන්න එපා මේ තියෙන තත්වේ එක්ක...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    පිස්සු වැටෙනවා බං.
    අක්කාගේ දරුවා ටිකට් කපාගෙන එක්ක ආවේ අද..

    අනේ දරු පැටවුන්ට නම් ඉහෙන් බහින ලෙඩක් හැදෙන්න එපා මේ තියෙන තත්වේ එක්ක...
    අනිවා. දෑන් තියෙන තත්වේ හෑටියට ළමයින්ව පුලුවන් තරම් පරිස්සම් කරන්න වෙනවා. දෙයක් වුනාට පස්සේ කතා කරලා, මරාගෙන ඈත්තටම වෑඩක් නෑ. පරිස්සම් වෙන එක තමා හොදම
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    Meka ledak neme machan.. normal deyak..

    මෙහෙමයි මචන්
    ඕක හන්ද වකුගඩු වල ගල්, වතුර පිරුණු ගෙඩි, පිළිකා, අසාදන වගේ දේවල් එන්න පුලුවන් හැකියාව වැඩියි normal කෙනෙක්ට වඩා

    "What complications are associated with horseshoe kidney?​

    One-third of people with horseshoe kidneys have at least one other complication involving the cardiovascular system, the central nervous system, or the genitourinary system (which is the reproductive organs and urinary system) such as the following:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    අනිවා. දෑන් තියෙන තත්වේ හෑටියට ළමයින්ව පුලුවන් තරම් පරිස්සම් කරන්න වෙනවා. දෙයක් වුනාට පස්සේ කතා කරලා, මරාගෙන ඈත්තටම වෑඩක් නෑ. පරිස්සම් වෙන එක තමා හොදම

    Lamayi witharak nemeyi , me huththalage wada nisa apith parissam wenna one
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේක ගෙන සිරස නිව්ස් වල ගිය විස්තරේ දාලා තිබ්බ scans & diagnosis cards වල photos
    ඒ එක ස්කෑන් එකකවත් Horseshoe kidney කතාවක් තිබ්බේ නෑ

    එක ස්කෑන් එකක තියෙනවා Right kidney is of normal size & in normal position කියල
    ඒ ස්කෑන් එක normal ultra sound scan එකක් නම් නෙමෙයි
    DMSA කියල විකිරනශීලි දෙයක් පාවිච්චි කරලා කරන එකක්
    එකේ එන්නේ මේ පල්ලෙහා මම දාල තියෙන වගේ image එකක්

    DMSA_cropped.original.jpg

    කරුමෙට horseshoe kidney උනාට දකුණු එකෙත් වැඩ කරන්නේ උඩ හරිය විතරයි නම් පෙන්නේ නොර්මල් දකුණු එකක් වගේ

    දැන් උඹල අහයි දකුණු එක 91% වැඩ කියල තිබ්බනේ කියල
    ඒ 91% තේරුම ඒ වකුගඩුවේ සම්පුර්ණ ක්‍රියා කාරිත්වය 100% නම් එකෙන් 91% වැඩ කියන එක නෙමෙයි
    ශරීරයේ වකුගඩු දෙකේම ක්‍රියාකාරිත්වය 100% නම් එකෙන් 91% කරන්නේ දකුණු එකෙන් කියන එක

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,184
    24,830
    113
    tracing Geo-location.. ... ...
    මේ හුත්තලා ඕක කපලා ආපහු මහන්න කලින් වකුගඩු වලට එන නාල වල කෙලවර එක වකුගඩුවක්වත් නෑ කියල දැකලම නැද්ද?

    උගේ අප්පට හැමනෙන excuse තමයි ඒවා..

    ඔහොම doctor කෙනෙක් වෙන්න නම් අපිටත් බැරියැ.. කාලකන්නි..