Meka ledak neme machan.. normal deyak..
Meka ledak neme machan.. normal deyak..
මේක ගෙන සිරස නිව්ස් වල ගිය විස්තරේ දාලා තිබ්බ scans & diagnosis cards වල photosස්කෑන් එකේදි ඕවා බලලා ලැහැස්ති වෙන්නේ නැද්ද..?
බඩ කැපුවට පස්සෙද දකින්නේ ඔහොම වෙලා කියලා..?
එහෙනම් ඉතින් ස්කෑන් ඕනිම නෑනේ බං...
මේක ගෙන සිරස නිව්ස් වල ගිය විස්තරේ දාලා තිබ්බ scans & diagnosis cards වල photos
ඒ එක ස්කෑන් එකකවත් Horseshoe kidney කතාවක් තිබ්බේ නෑ
එක ස්කෑන් එකක තියෙනවා Right kidney is of normal size & in normal position කියල
ඒ ස්කෑන් එක normal ultra sound scan එකක් නම් නෙමෙයි
DMSA කියල විකිරනශීලි දෙයක් පාවිච්චි කරලා කරන එකක්
එකේ එන්නේ මේ පල්ලෙහා මම දාල තියෙන වගේ image එකක්
![]()
කරුමෙට horseshoe kidney උනාට දකුණු එකෙත් වැඩ කරන්නේ උඩ හරිය විතරයි නම් පෙන්නේ නොර්මල් දකුණු එකක් වගේ
දැන් උඹල අහයි දකුණු එක 91% වැඩ කියල තිබ්බනේ කියල
ඒ 91% තේරුම ඒ වකුගඩුවේ සම්පුර්ණ ක්‍රියා කාරිත්වය 100% නම් එකෙන් 91% වැඩ කියන එක නෙමෙයි
ශරීරයේ වකුගඩු දෙකේම ක්‍රියාකාරිත්වය 100% නම් එකෙන් 91% කරන්නේ දකුණු එකෙන් කියන එක
අනිවා. දෑන් තියෙන තත්වේ හෑටියට ළමයින්ව පුලුවන් තරම් පරිස්සම් කරන්න වෙනවා. දෙයක් වුනාට පස්සේ කතා කරලා, මරාගෙන ඈත්තටම වෑඩක් නෑ. පරිස්සම් වෙන එක තමා හොදමපිස්සු වැටෙනවා බං.
අක්කාගේ දරුවා ටිකට් කපාගෙන එක්ක ආවේ අද..
අනේ දරු පැටවුන්ට නම් ඉහෙන් බහින ලෙඩක් හැදෙන්න එපා මේ තියෙන තත්වේ එක්ක...
Meka ledak neme machan.. normal deyak..
අනිවා. දෑන් තියෙන තත්වේ හෑටියට ළමයින්ව පුලුවන් තරම් පරිස්සම් කරන්න වෙනවා. දෙයක් වුනාට පස්සේ කතා කරලා, මරාගෙන ඈත්තටම වෑඩක් නෑ. පරිස්සම් වෙන එක තමා හොදම
මේක ගෙන සිරස නිව්ස් වල ගිය විස්තරේ දාලා තිබ්බ scans & diagnosis cards වල photos
ඒ එක ස්කෑන් එකකවත් Horseshoe kidney කතාවක් තිබ්බේ නෑ
එක ස්කෑන් එකක තියෙනවා Right kidney is of normal size & in normal position කියල
ඒ ස්කෑන් එක normal ultra sound scan එකක් නම් නෙමෙයි
DMSA කියල විකිරනශීලි දෙයක් පාවිච්චි කරලා කරන එකක්
එකේ එන්නේ මේ පල්ලෙහා මම දාල තියෙන වගේ image එකක්
![]()
කරුමෙට horseshoe kidney උනාට දකුණු එකෙත් වැඩ කරන්නේ උඩ හරිය විතරයි නම් පෙන්නේ නොර්මල් දකුණු එකක් වගේ
දැන් උඹල අහයි දකුණු එක 91% වැඩ කියල තිබ්බනේ කියල
ඒ 91% තේරුම ඒ වකුගඩුවේ සම්පුර්ණ ක්‍රියා කාරිත්වය 100% නම් එකෙන් 91% වැඩ කියන එක නෙමෙයි
ශරීරයේ වකුගඩු දෙකේම ක්‍රියාකාරිත්වය 100% නම් එකෙන් 91% කරන්නේ දකුණු එකෙන් කියන එක
මේ ගෑණිව පිස්සු වට්ටලා තියෙන්නේ දොස්තර වරයෙක්මයි.දැන් නම් ලංකාවේ කොලිටිය 0