වකුගඩු ඇලවෙනවද බන්

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ඔව් බන්
    ඒකට කියන්නේ Horseshoe kidney කියල
    ජනගහනයෙන් 500 : 1 වගේ තියෙන ලෙඩක්

    Horseshoe kidneys

    Horseshoekidney.jpg
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    හරි ඔහොම උනා කියමුකෝ එතකොට හොඳ වකුගඩුව නැවත බද්ධ කරන්න පුළුවන් නේද සම්පූර්ණ එක බැරිනම් කොටසක් හරි බද්ධ කරන්න තිබුන නේ.
     
    • Like
    Reactions: kinkon and Cypress

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    හරි ඔහොම උනා කියමුකෝ එතකොට හොඳ වකුගඩුව නැවත බද්ධ කරන්න පුළුවන් නේද සම්පූර්ණ එක බැරිනම් කොටසක් හරි බද්ධ කරන්න තිබුන නේ.

    remove karanakota kapala kotala galawanna athi.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,962
    113
    ඕක ඉතින් ස්කෑන් එකකදි අහු වෙන්නේ නෑද්ද?
    ස්කෑන් එකේදි ඕවා බලලා ලැහැස්ති වෙන්නේ නැද්ද..?

    බඩ කැපුවට පස්සෙද දකින්නේ ඔහොම වෙලා කියලා..?

    එහෙනම් ඉතින් ස්කෑන් ඕනිම නෑනේ බං...
     
    • Like
    Reactions: Cypress and Ulti

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ස්කෑන් එකේදි ඕවා බලලා ලැහැස්ති වෙන්නේ නැද්ද..?

    බඩ කැපුවට පස්සෙද දකින්නේ ඔහොම වෙලා කියලා..?

    එහෙනම් ඉතින් ස්කෑන් ඕනිම නෑනේ බං...
    ඒක තමා ප්‍රශ්ණේ.. කොතනද වරද වුනේ කියලා හොයලා ආයේ ඒ වෑරද නොවෙන්න ක්‍රියාමාර්ග නොගන්න එක. වරද වෙලා මාස ගාණක්. වෑරදිකාරයෙක් නෑනේ පේන විදිහට
     
    • Like
    Reactions: Cypress