වකුගඩු ගලවන සෙල්ලම

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගුපියන්ගෙ ජෙපන්ගෙ වකුගඩු හොද වැඩේ ඔකුන්ට, 9% බද්ද එපා කියල දැන් වකුගඩු විකුනල 68% බද්ද ගෙවනව, හොදම වැඩේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    jawaramak wenna behene.. mung arthika prashna walata wakugadu dan denawa.. monawa unath kemettan denawa.. ekata cheque ekak hari mokak hari ekak labagenane denna one.. me boru mulawak. laksha 120k yanawanam pitaratakata yanna puluwanne..
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    ඕක කරන්නේ විද්‍යාජෝති රිස්වි ෂෙරිෆ් මහත්තයා එයාගේ රාජගිරියේ වෙස්ටර්න් හොස්පිටල් එකේ. පොහොට්ටු අලි ඔක්කොම දේශපාලන ආශීර්වාදය ඇතිව.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ඕක කරන්නේ විද්‍යාජෝති රිස්වි ෂෙරිෆ් මහත්තයා එයාගේ රාජගිරියේ වෙස්ටර්න් හොස්පිටල් එකේ. පොහොට්ටු අලි ඔක්කොම දේශපාලන ආශීර්වාදය ඇතිව.
    vidyajothi padakkama labenna loku wisheshangyayek wenna wenawane.. monawa unath, me minissu denagena modayo nemeine nikan wakugaduwak denna, salli walata cheque ekak mokak hari labenna athine.. dan deela wikara kiawanawa.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    jawaramak wenna behene.. mung arthika prashna walata wakugadu dan denawa.. monawa unath kemettan denawa.. ekata cheque ekak hari mokak hari ekak labagenane denna one.. me boru mulawak. laksha 120k yanawanam pitaratakata yanna puluwanne..
    එහෙම මිනිස්සුන්ට කැමති කැමති විදිහට තමන්ගෙ ඇගේ කෑලි ගලවල දීලා සල්ලි ගන්න බෑ යකෝ
     
    • Like
    Reactions: NRTG

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    එහෙම මිනිස්සුන්ට කැමති කැමති විදිහට තමන්ගෙ ඇගේ කෑලි ගලවල දීලා සල්ලි ගන්න බෑ යකෝ
    mata mage agath ekka onema deyak karanna aithiyak tiyenawa..
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    බෑ නීතියෙන් තහනම්නෙ. ඒ නිසා අයිතියක් නෑ.
    neethiyen thahanam thamai, namuth, thama thamange aitheen tiyenawa, sapuranna, e kianne api nodanna lesin, dum panaya karanawa, arakku bonawa, sugar, hodata kanawa, e kianne thama thamange kemettata wena deyak ne.. eka tamai kianne, neethiyen hema ekakma gawaganna behe kiala.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    ලංකාවෙ ගෑණියෙක්ට ඇඟ විකුණල සල්ලි හොයන්න පුලුවන්ද?
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ලංකාවෙ ගෑණියෙක්ට ඇඟ විකුණල සල්ලි හොයන්න පුලුවන්ද?
    keedenek ehema karanawada.. salli natnan ona tharam minissu karanawa, minissu samaharak wita yalu karaganneth idiriyata secure future ekak tiyaganna adahasakin.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    keedenek ehema karanawada.. salli natnan ona tharam minissu karanawa, minissu samaharak wita yalu karaganneth idiriyata secure future ekak tiyaganna adahasakin.
    ඒ විදියට නම්, කුඩු විකුනන්නත් පුලුවන් මිනී මරන්නත් පුලුවන්. කී දෙනෙක් එහෙම කරනවද? නේද?
     
    • Like
    Reactions: cuteoz

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    මේක දැන් අයෙත් දරුනුවටම යනවා එකක් මිනිස්සු කන බොන දේවල් වල අවුල් කම. අනිත් එක මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න වලින් බේරෙන්න ලාස්ට් option එක විදිහට. සල්ලි තියෙන එකා හදන්නේ කොහොම හරි ජීවත් වෙන්න එක දවසක් හරි. කට්ටියට කියන්න පුළුවන් මගේ අවයව එහෙම කියල හැබැයි තමාගේ ළමය උස්සල kidney liver ටික ගලවල ගන්න තත්වෙට සමාජේ වැටුනාම තේරෙන්නේ ඔකේ දරුණුකම.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    vidyajothi padakkama labenna loku wisheshangyayek wenna wenawane.. monawa unath, me minissu denagena modayo nemeine nikan wakugaduwak denna, salli walata cheque ekak mokak hari labenna athine.. dan deela wikara kiawanawa.
    🤣🤣widya jothi wenna ona mahansiya deshabandu deshasuri wenna ona mahansiyama thamayi