වකුගඩු ගල් surgery කරන්න හොද ඩොක්ටර් කෙනෙක් දන්නවද ? මිල ගණන් එහෙම කොහොමද ?
HEMAS එකේ ටිකක් අවුල් , සල්ලි ගන්න විතරයි කියල කෙනෙක් කිව්වා .. දැන් තියෙනවනේ ලේසර් සර්ජරිස් . කපන්නේ නැතුව කරන . එහෙම හරි කොහොම හරි වැඩේ හරියට කරගන්න සහ සල්ලි කොච්චර ගන්නවද කියල දන්නා කෙනෙක්?