වකුගඩු ගල් surgery කරන්න හොද ඩොක්ටර් කෙනෙක්?

Profa

Active member
  • Aug 9, 2012
    146
    47
    28
    වකුගඩු ගල් surgery කරන්න හොද ඩොක්ටර් කෙනෙක් දන්නවද ? මිල ගණන් එහෙම කොහොමද ?
    HEMAS එකේ ටිකක් අවුල් , සල්ලි ගන්න විතරයි කියල කෙනෙක් කිව්වා .. දැන් තියෙනවනේ ලේසර් සර්ජරිස් . කපන්නේ නැතුව කරන . එහෙම හරි කොහොම හරි වැඩේ හරියට කරගන්න සහ සල්ලි කොච්චර ගන්නවද කියල දන්නා කෙනෙක්?
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,816
    775
    113
    Super Dr kenek innawa machan. Dr Kalana Parana Palliya Guruge. Dr thamai Kalubowila inne. eya private karanawa Asiri Surgical & Durdens. Anith ayawage lokuwata kapanne nehe. PCNL method ekata karanne., E doctor ge videos thiyenawa Youtube eke.

    Ganana nam wenas wenawa oya thiyena anith complications ekka.
     
    • Like
    Reactions: Profa and Alexb

    Profa

    Active member
  • Aug 9, 2012
    146
    47
    28
    DrRanga E wickremarachi gana ahala balanna

    මං බලන්නම් මචන් .

    @pitiye.appu අක්කපාන හොඳයි නේ

    අක්කපාන එහෙම තම්බල ත් බිව්වා , මෝරලා වැඩි හින්දද මන්ද පස්සේ ස්කෑන් එක කරත් අඩු වෙලා නෑ
    ------ Post added on Dec 3, 2024 at 11:15 PM

    Man karagatte nuwan d premachandra kiyala doc kenekgen.patta hodai and careful.tawa asiri ekata ena hoda doc kenek innawa meke thread dala athi

    එහෙමද , තැන්ක්ස් මචන් මන් බලන්නම්
    ------ Post added on Dec 3, 2024 at 11:16 PM

    Super Dr kenek innawa machan. Dr Kalana Parana Palliya Guruge. Dr thamai Kalubowila inne. eya private karanawa Asiri Surgical & Durdens. Anith ayawage lokuwata kapanne nehe. PCNL method ekata karanne., E doctor ge videos thiyenawa Youtube eke.

    Ganana nam wenas wenawa oya thiyena anith complications ekka.

    කපන්නේ නැතුව ලේසර් කරනවා නේද මචන් දැන් . . බලමු ඒ ඩොක්ටර් ගැනත් බලන්නම් . තැන්ක්ස් මචන්
    ------ Post added on Dec 3, 2024 at 11:17 PM

    Prof. Nevil D perera

    තැන්ක්ස් මචන්
    ------ Post added on Dec 3, 2024 at 11:17 PM

    Mokakda dr ge speciality area eka?
    Urologists කෙනෙක් වෙන්න ඕනේ
    ------ Post added on Dec 3, 2024 at 11:18 PM

    ඉක්මන්ට ලෙඩේ හොද වෙන්ඩ ඕ machan🙏

    ගොඩක් ස්තුතියි මචං ❤️
    ------ Post added on Dec 3, 2024 at 11:19 PM
     
    • Like
    Reactions: kinkon