වැරැද්ද ඔප්පු නොවුනත් මේ වගේ ප්රවෘත්ති පළවීම නරක ප්‍රතිඵල ගේන්න පුළුවන් නේද මචං...එහෙම හිතන්න තරම් මෝඩ නෑ ඒ රටවල මිනිස්සු.
වැරදි නම් දඩුවම් දෙන්න ඕනේ. හැබැයි ඉතිං ලංකාවේ ඕව නොවෙන එක තමයි වැඩේ.
ප්‍රියානි සිල්වා දිනුවේ නෑ . වන්දි ගෙවන්න උනා . එයාට අයිති බිල්ඩිමක් විකුණලා වන්දි ගෙව්වා .මේ නඩුවේ මීට වඩා වෙනස් දෙයක් වුණේ මචං මතක විදියට..
ප්‍රියානි සිල්වා තමයි දින්නේ..
Rajitha Senarathnaඩොක්ටර් කෙනෙක්, ප්‍රොක්ටර් කෙනෙක්, ඇමති / මන්ත්‍රි කෙනෙක්,
වැරදි කාරයා උන අවස්ථා මොනවද ලංකාවෙ???
ප්රවෘත්ති පල වෙන්නෙ නැත්නම් මේ රටේ වැඩ වෙන්නෙත් නෑ. ගොඩක් තැන්වල වැඩක් කරන්නෙ news වල ගියාම.වැරැද්ද ඔප්පු නොවුනත් මේ වගේ ප්රවෘත්ති පළවීම නරක ප්‍රතිඵල ගේන්න පුළුවන් නේද මචං...
ඩොක්ටර් කෙනෙක්, ප්‍රොක්ටර් කෙනෙක්, ඇමති / මන්ත්‍රි කෙනෙක්,
වැරදි කාරයා උන අවස්ථා මොනවද ලංකාවෙ???
ඒකත් ඇත්ත හැබැයි.ප්රවෘත්ති පල වෙන්නෙ නැත්නම් මේ රටේ වැඩ වෙන්නෙත් නෑ. ගොඩක් තැන්වල වැඩක් කරන්නෙ news වල ගියාම.