වකුගඩු නඩුව | රිජ්වේ ආර්යා

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    එහෙම හිතන්න තරම් මෝඩ නෑ ඒ රටවල මිනිස්සු.
    වැරදි නම් දඩුවම් දෙන්න ඕනේ. හැබැයි ඉතිං ලංකාවේ ඕව නොවෙන එක තමයි වැඩේ.
    වැරැද්ද ඔප්පු නොවුනත් මේ වගේ ප්‍රවෘත්ති පළවීම නරක ප්‍රතිඵල ගේන්න පුළුවන් නේද මචං...
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය

    ☝️ මෙයා කිව්වේ දෙකම තාම රිජ්වේ ආර්යා එකේ තියනවා. ඇලිලා තියෙන්නේ කියලා.

    https://www.gossiplankanews.com/2023/08/blog-post_566.html?m=1
     
    • Like
    Reactions: NRTG

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මේ නඩුවේ මීට වඩා වෙනස් දෙයක් වුණේ මචං මතක විදියට..
    ප්‍රියානි සිල්වා තමයි දින්නේ..
    ප්‍රියානි සිල්වා දිනුවේ නෑ . වන්දි ගෙවන්න උනා . එයාට අයිති බිල්ඩිමක් විකුණලා වන්දි ගෙව්වා .
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    වැරැද්ද ඔප්පු නොවුනත් මේ වගේ ප්‍රවෘත්ති පළවීම නරක ප්‍රතිඵල ගේන්න පුළුවන් නේද මචං...
    ප්‍රවෘත්ති පල වෙන්නෙ නැත්නම් මේ රටේ වැඩ වෙන්නෙත් නෑ. ගොඩක් තැන්වල වැඩක් කරන්නෙ news වල ගියාම.
     
    • Like
    Reactions: Any.key and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඩොක්ටර් කෙනෙක්, ප්‍රොක්ටර් කෙනෙක්, ඇමති / මන්ත්‍රි කෙනෙක්,
    වැරදි කාරයා උන අවස්ථා මොනවද ලංකාවෙ???




    https://elakiri.com/threads/නොසැලකිල්ලට-මිලියන-30-වන්දියක්-දොස්තරගෙන්-අසාධාරණයක්-උනොත්-නඩු-දාන්න.2075284/
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ප්‍රවෘත්ති පල වෙන්නෙ නැත්නම් මේ රටේ වැඩ වෙන්නෙත් නෑ. ගොඩක් තැන්වල වැඩක් කරන්නෙ news වල ගියාම.
    ඒකත් ඇත්ත හැබැයි.


    Yep
    Yep
    ------ Post added on Aug 11, 2023 at 8:33 PM