මේක මචං මේ විදියට ගියොත්,
මේ දොස්තර අපරාධ වරදකට වැරදිකාරයා වුණොත්,
මිනිහා දැන් ඉන්න රටේදී
Interpol හරහා අත්අඩංගුවට ගත්තොත්,
ලංකාවෙන් ඔය රටවලට යන්න ඉන්න වෛද්‍යවරුන්ට ලොකු ප්‍රශ්ණයක් වේවි නේද බං...
මොකද මෙහෙම එකක් දුර ගියොත් ඒ රටේත්
ලොකු ප්‍රවෘත්තියක් වේවි..