වගකීම් වැඩි\වුන වගේ බන්

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,174
    1,218
    113
    wife pregnant නිසා , දැන් උයන්න දන්නේ නැති උයන්නත් වෙලා . youtube බලලා කරනවා . දැන් බන් ඔක්කොම වැඩ කරන්න වෙලා . අනේමන්ද බන් .... යකෝ ඔලුවට බරක් වගේ
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,897
    21,144
    113
    athe gahala hitiya nam ewarayne
    housing loans ehema thiyenwada current inflation eke
     
    • Like
    Reactions: Hapuwa

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    යකෝ උබට wife pregnant වෙලා ඔහොම නං බාබා හම්බුනා ම depression හැදෙයි. පිරිමියෙක් වෙයන් ඉස්සෙල්ලා
     

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,174
    1,218
    113
    කිරියෙ ඉන්න එවුන් මෙච්චර බදින්න එපා කියද්දි, උබ බැදලනෙ😉
    උයන්න ඉගෙන ගනිම් බම් මාත් උයන්නෙ ගෙදර අක්කටයී,තාත්තටයි,අම්මටයී😅

    uyannanam math dannawa ban. eka purudu wena eka hodai.

    යකෝ උබට wife pregnant වෙලා ඔහොම නං බාබා හම්බුනා ම depression හැදෙයි. පිරිමියෙක් වෙයන් ඉස්සෙල්ලා

    Ohoma thama bn jeewithe...okath fun ekak thama...tharaha ganna epa..oya kaale maarama iwaseemen wife ekka hodatama inna oona kaale......
    ubala hpdayiiiii ban.. hoda motivation ekek dunna...... Pirimiyek wunama..... sahenna gemak gahanna oni neda.... ela machan..... baba wage idala baha
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    බබාලා හම්බෙන්න ඉන්න ගෑනු හොදට ගෙදර වැඩපල කරගෙන ඉන්නෙ. උබෙ ගෑනිටත් ඒවගේ කරන්න කියපන්. උබෙ ගෑනි කම්මැලි කමට උබට කියලා වැඩ කරවගන්නෙ . කොන්ඩෙන් ඇදගෙන ගිහින් දාපන් කුස්සියට කියවගෙන ආවොත් ගහපන් දතක් දෙකක් කැඩෙන්න. පිරිමියෙක් වෙයන් ඉස්සරවෙලා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    පලවෙනි බබා නං ඉතිං වයිෆ්ගෙ අම්මව හරි කවුරු හරි ගෙදර ගෙනත් නතර කරගනින්. මුල්ම ටිකේ නං ටිකක් අමාරුයි හැබැයි මාසෙකින් දෙකකින් ශේප් වෙලා සාමාන්‍ය විදියට ඉන්න පුලුවන් ඉතින්.
    ප්‍රෙග්නන්ට් කාලෙ උයන්න බැරි කමක් නං නැහැ, මගේ වයිෆ් නං පොඩි උන් දෙන්නම හම්බෙනකල් ගෙදර වැඩ සේරම කරලා ජොබ් එකටත් ගියා. හැබැයි ඉතින් වෙනදට වඩා මම ගෙදර වැඩට සප් එක්ක දුන්නා, ගොඩක් වෙලාවට දෙන්න එක්ක තමයි උයන වැඩ කරේ. සහ කෑම එහෙම හරි නැති උනාට මොනවත් කියන්නෙ නැතිව හිටියා. දෙවනි බබා හම්බෙන්න ඉන්න කාලෙ මම ලොකු බබාගෙ වැඩ ගොඩක් වෙලාවට වගේ කරා වයිෆ් ගෙදර වැඩ සේරම වගේ තනියම කරා.
    ජොබ් එකෙන් නිවාඩු දෙන්නෙ ඩිලිවරි ඩේට් එකට සති දෙකක් විතර තියලද කොහෙද, ඒ වෙනකල් වැඩට ගියා මුල් ටිකේ නං තනියම වැඩට ගියෙත් පස්සෙ මම උදේ හවස ගිහින් දැම්මා
    ඔය අතර තුරේ වයිෆ්ගෙ අම්මා, අපේ අම්මා එහෙම ගෙදර නතර වෙලා සමහර දවස් වල උදවු කරා. ටික කාලයක් ගෙදර වැඩට ඇන්ටි කෙනෙක් එහෙමත් හොයාගෙන හිටියා.
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    බබාලා හම්බෙන්න ඉන්න ගෑනු හොදට ගෙදර වැඩපල කරගෙන ඉන්නෙ. උබෙ ගෑනිටත් ඒවගේ කරන්න කියපන්. උබෙ ගෑනි කම්මැලි කමට උබට කියලා වැඩ කරවගන්නෙ . කොන්ඩෙන් ඇදගෙන ගිහින් දාපන් කුස්සියට කියවගෙන ආවොත් ගහපන් දතක් දෙකක් කැඩෙන්න. පිරිමියෙක් වෙයන් ඉස්සරවෙලා
    උබත් දෝනි ප්‍රෙග්නට් උනාම උයන්න පුරුදු වෙලා ඉන්න . නැත්තම් කොස්සෙන් ගහලා පන්නයි 2003 කෙල්ලෝ සැරයි
     
    • Sad
    Reactions: Galvatron