වගා වනසන සතුන්ට ගොවි බිමේදී ඕන දෙයක් කරන්න - මෝල් කාන්ත

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    අමො අමො සත්ව අවිහිංසාවාදි සෙට් එක හික් ගෑවෙන්න යන්නෙ :lol: :lol:


    ඊනියා සත්ව වේදින්ට හික් ගැවෙන්න කරන්න පුලුවන්නම් සුපි⁣රි. බල්ලෝන්ටත් නීතියක් ඕනා.
     
    • Like
    Reactions: Candid-B and Yeezus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,717
    75,851
    113
    ඊනියා සත්ව වේදින්ට හික් ගැවෙන්න කරන්න පුලුවන්නම් සුපි⁣රි. බල්ලෝන්ටත් නීතියක් ඕනා.
    අම්මට සිරි දොස්තර මහත්තයා. අර නඩුවට මොකැයි උනේ? 🥴
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    හුත්තො රිලව් කන මිනිස්සු නොකන ජාති තියෙනවද? උඹල වගේ හරක් තමා බන් රටවල් කන්නෙ. රිලව් ටික මරලා දාපන් හරි සරලයි.


    සත්තු වැඩි වෙලා තියෙන්නෙ මිනිස් ජනගහනය වැඩි වීම එක විලොපිකයන් අතුරු දහන් වීම සහ ආහාර වැඩී වීම එක්ක!

    මෙකට විසදුම මිනිස් ජනගහනය අඩු කරල දැමීම.

    දැනටම ලන්කාවෙ උපත් ප්‍රමානය 50% අඩුවීම තුල ඉදිරි වසර 75-100 ඇතුලට මෙක හරියනවා!

    කහ/ඉගුරු/කොමාරිකා වගෙ එවා කිසිම සතෙක් කන්නෙ නැහැ මන් හිතන්නෙ! එවා වවල එක්ස්පොර්ට් කරල කන්න ඔන එවා ඉම්පොර්ට් කරගන්න පුලුවන්. එහෙම නැත්නම් නගර බදම වර්ටිකල් ෆාම් විදියට වවන්න පුලුවන්,

    එත් වෙඩි තියෙන එක - සහ මරන එක මාර ගැම්මක්!
     
    Last edited:
    • Haha
    Reactions: tharakaf

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    අර නිධන් හෑරුවා වගේ තමයි. අපි නං එහෙම කිව්වේ නැහැ කියයි මොකක් හරි උනාම.

    මු මේ මාස දෙකට කියපු දෙවා කොච්චර නං රිවස් කරාද.

    රිවස් ලපයා සහ උගේ කයියනායක රැල.
     
    • Haha
    Reactions: supun_sg

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,178
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලන්කාවෙ රිලව් ගහන්ය දැන් හොදටම වැඩි. මුලු Eco System එකම unbalance වෙලා තියෙන්නෙ.
    ගොඩක් උන්ට සත්ව කරුනාව තිබ්බට රිලව් ගෙන් බැටකාපු දවසට තමයි සත්ව කරුනාව පුපෙන් යන්නෙ.
    රිලව් ඔක්කොම විනාස කරන ජරා සත්තු ජාතියක්..පව් කියල නම් බෑ පිරිමි එවුන්ට මොනා හරි ආණ්ඩුවෙන් කරන්ඩ වෙනවා (මෝල කියනව දැක්ක රිලා ත්‍රස්තවාදයක් වෙලා තියෙන්නෙ කියල)
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    ඊනියා සත්ව වේදින්ට හික් ගැවෙන්න කරන්න පුලුවන්නම් සුපි⁣රි. බල්ලෝන්ටත් නීතියක් ඕනා.
    වේදනාවක් නැති මරණයක් දෙන්න විදිහක් නැද්ද උන්ට
     
    • Like
    Reactions: emoji diaries

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    :yes: Next athal hambenne meeyongen. Dan hamoma wage ara mee kudu thiyala ehen meheta mehen eheta maru kara kara innawa.
    පූසෙක් හදපන්කෝ.. අපේ එකා රෑට නිදියන්නේ නෑ කුරුලු ලෑල්ලට දාන බත් කන්න එන මීයොන්ව අල්ලන්න මුර කරනවා.
     
    • Like
    Reactions: sandaru1rox

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    රිලව් කන දෙවල් වවන්නෙ. උන්ට කැම වැඩි උනාම උන් වැඩියෙන් පැටව් ගහනවා!
    ආයෙ රිලව් අල්ලන් කන දිවියො මර්නවා. මොනරු - ඌරු පැටෞ කන නරි මර්නවා.

    මෙක නවතින්න්නෙ නැහැ!

    මුන් අලි ටිකත් මරල දායි!

    මෙකට විසදුම රිලව් ඉන්න පැති වල රිලව් නොකන දෙවල් වවන එක!

    අලි කනවානම් අලි කන එවා බලන්න හට් ගහල සුද්ඩො දාල සල්ලි ගන්න එක.

    පරන උන් වගෙමයි , අලුත් දෙයක් වෙන්නෙ නැහ්!
    mara molayak, relaw nokan de wawamu. puken yamu 😄
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දඩ මස්.. නම් ලාල් තමයි.. හයිවේ මතක
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    රිලව් කන දෙවල් වවන්නෙ. උන්ට කැම වැඩි උනාම උන් වැඩියෙන් පැටව් ගහනවා!
    ආයෙ රිලව් අල්ලන් කන දිවියො මර්නවා. මොනරු - ඌරු පැටෞ කන නරි මර්නවා.

    මෙක නවතින්න්නෙ නැහැ!

    මුන් අලි ටිකත් මරල දායි!

    මෙකට විසදුම රිලව් ඉන්න පැති වල රිලව් නොකන දෙවල් වවන එක!

    අලි කනවානම් අලි කන එවා බලන්න හට් ගහල සුද්ඩො දාල සල්ලි ගන්න එක.

    පරන උන් වගෙමයි , අලුත් දෙයක් වෙන්නෙ නැහ්!
    තෝ වගේ ගොන් ළමයි හදන තෝගේ මහ උන්ව මරන්න ඕනේ ඉස්සෙල්ලා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    ගොවි බිමේදීම වැඩේ දීලද ?

    වව්නියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පිහිටි කුඹුරක මඩේ එරීම හේතුවෙන් දැඩි සෙයින් දුර්වලව සිටි ඇතින්න සතියකට පසුව අද (04) දින මිය ගොස් ඇතැයි වව්නියාව වනජීවි නිලධාරී කර්යාලය පවසනවා.- https://www.hirunews.lk/389830/මඩේ-එරුණු-ඇතින්න-සතියකට-පසු-මියයයි-සංවේදී-ඡායාරූප-සහිතයි
    නිධානය ගන්න දුන්න බිල්ලක් වෙන්නත් බැරි නැහැ