වගා වනසන සතුන්ට ගොවි බිමේදී ඕන දෙයක් කරන්න - මෝල් කාන්ත

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    රිලව් කන දෙවල් වවන්නෙ. උන්ට කැම වැඩි උනාම උන් වැඩියෙන් පැටව් ගහනවා!
    ආයෙ රිලව් අල්ලන් කන දිවියො මර්නවා. මොනරු - ඌරු පැටෞ කන නරි මර්නවා.

    මෙක නවතින්න්නෙ නැහැ!

    මුන් අලි ටිකත් මරල දායි!

    මෙකට විසදුම රිලව් ඉන්න පැති වල රිලව් නොකන දෙවල් වවන එක!

    අලි කනවානම් අලි කන එවා බලන්න හට් ගහල සුද්ඩො දාල සල්ලි ගන්න එක.

    පරන උන් වගෙමයි , අලුත් දෙයක් වෙන්නෙ නැහ්!



    සත්තු වැඩි වෙලා තියෙන්නෙ මිනිස් ජනගහනය වැඩි වීම එක විලොපිකයන් අතුරු දහන් වීම සහ ආහාර වැඩී වීම එක්ක!

    මෙකට විසදුම මිනිස් ජනගහනය අඩු කරල දැමීම.

    දැනටම ලන්කාවෙ උපත් ප්‍රමානය 50% අඩුවීම තුල ඉදිරි වසර 75-100 ඇතුලට මෙක හරියනවා!

    කහ/ඉගුරු/කොමාරිකා වගෙ එවා කිසිම සතෙක් කන්නෙ නැහැ මන් හිතන්නෙ! එවා වවල එක්ස්පොර්ට් කරල කන්න ඔන එවා ඉම්පොර්ට් කරගන්න පුලුවන්. එහෙම නැත්නම් නගර බදම වර්ටිකල් ෆාම් විදියට වවන්න පුලුවන්,

    එත් වෙඩි තියෙන එක - සහ මරන එක මාර ගැම්මක්!

    1733417364646.png
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    ගොවි බිමේදීම වැඩේ දීලද ?

    වව්නියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පිහිටි කුඹුරක මඩේ එරීම හේතුවෙන් දැඩි සෙයින් දුර්වලව සිටි ඇතින්න සතියකට පසුව අද (04) දින මිය ගොස් ඇතැයි වව්නියාව වනජීවි නිලධාරී කර්යාලය පවසනවා.- https://www.hirunews.lk/389830/මඩේ-එරුණු-ඇතින්න-සතියකට-පසු-මියයයි-සංවේදී-ඡායාරූප-සහිතයි
    මඩේ එරුණු අලියෙක් ඇතෙත් ගොඩදාගන්න බැරි වනජීවී එකක් ලංකාවේ තියෙන්නෙ බන් 😥 පඩි නම් වැඩි කරලා ඉල්ලයි ඕකුන්
     
    • Like
    Reactions: Mr.dark

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ඊනියා සත්ව වේදින්ට හික් ගැවෙන්න කරන්න පුලුවන්නම් සුපි⁣රි. බල්ලෝන්ටත් නීතියක් ඕනා.
    අම්මටසිරි වෙන බල්ලො තොගයක් ඉන්නේ පාරවල් වල දැන්. ඉස්සර බලු වෑන් එන කාලේ මෙහෙම බල්ලෝ හිටියේ නෑ. එහෙමත් ගෙදරක තමයි බල්ලෙක් හිටියේ.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    අම්මටසිරි වෙන බල්ලො තොගයක් ඉන්නේ පාරවල් වල දැන්. ඉස්සර බලු වෑන් එන කාලේ මෙහෙම බල්ලෝ හිටියේ නෑ. එහෙමත් ගෙදරක තමයි බල්ලෙක් හිටියේ.
    අනිවාර්යයෙන් බල්ලන්ට නිතියක් ඕනාමයි..ජලභිතිකාව විහිලුවක් නෙවෙයි, හැදුනොත් මැරෙනවා. අනික පොඩි මහජන මුදලක්ද වියදම් වෙන්නේ.

    සතෙක් හදන්න ඔච්චරටම කැක්කුමනම් හරියට ලියාපදිංචි කරලා රටට ලොකෙට බරක් නොවි සතෙක් හදන්න ඕනා.
     
    • Like
    Reactions: sherek

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    සතාව අල්ලගෙන ඇති කරන්න ගන්නත් පුළුවන්ද?