වචනවල තේරුම

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මේවගෙ තේරුම, හැදුන හැටි(නිදාන කතාව)පැහැදිලි කරල කියපල්ල දන්න කෙනෙක්,

    කැරිකාපු රිලව වගේ
    ලෝඩ් ෆකීර් වගේ
    බැල්කනි දානව
    අැට පූට්ටු කරනව
    භෞමිකඅකන්ඩතාව
    :yes:
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මේවගෙ තේරුම, හැදුන හැටි(නිදාන කතාව)පැහැදිලි කරල කියපල්ල දන්න කෙනෙක්,

    1කැරිකාපු රිලව වගේ
    2ලෝඩ් ෆකීර් වගේ
    3බැල්කනි දානව
    4අැට පූට්ටු කරනව
    5භෞමිකඅකන්ඩතාව
    :yes:

    1. වැඩක් භාරගෙන එය කියූ පරිදි/ නිසි පරිදි කරගන්න බැරුව හා ඒ නිසා මුහුණ දිගන්න බැරිව සිටීම.
    2. කිසිදෙයක් හරියට නොදන්නා එහෙත් හැම දෙයක්ම දන්නා අයෙකු ලෙස මානයෙන් යුතුව හැසිරීම
    3. නොදනී
    4. නොදනී
    5. භුමිය කැබලි වලට කැඩී යාමට ඉඩ නොදී තනි ඒකකයක් ලෙස පවත්වා ගැනීම.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    1. වැඩක් භාරගෙන එය කියූ පරිදි/ නිසි පරිදි කරගන්න බැරුව හා ඒ නිසා මුහුණ දිගන්න බැරිව සිටීම.
    2. කිසිදෙයක් හරියට නොදන්නා එහෙත් හැම දෙයක්ම දන්නා අයෙකු ලෙස මානයෙන් යුතුව හැසිරීම
    3. නොදනී
    4. නොදනී
    5. භුමිය කැබලි වලට කැඩී යාමට ඉඩ නොදී තනි ඒකකයක් ලෙස පවත්වා ගැනීම.

    1.2 ඕම දන්නව, ඒත් දැනගන්න ඕන රිලව කැරි කෑවම කෝමද. ලෝඩ් පකීර්ගෙ නිදාන කතාව:yes:
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    1.2 ඕම දන්නව, ඒත් දැනගන්න ඕන රිලව කැරි කෑවම කෝමද. ලෝඩ් පකීර්ගෙ නිදාන කතාව:yes:

    අයියේ උයා කාලා කන්නාඩියෙන් බලන්න එතකොට උයාට තේරෙයි:P