වටලප්පන් බුරියා :lol: :lol: :lol: :lol: (Scurvy)

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,061
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඌව ආයෙත් අවුස්සගන්න එප බන්. ඉන්න විදියටම ඉන්න දීපන්. චූන් වෙලා ආයෙත් හෙළුවෙන් වීඩියෝ එකක් දැම්මොත් එලකිරියත් banned වෙලා තමයි නවතින්නෙ. :D
    ඇඩ්මින් ඌව බෑන් කරන්නෙ නෑ හැදෙන්නෙ නෑ තේරුමක් නැති නිසා..එළකිරියෙ වැඩියෙන්ම බෑන් උන මෙම්බර් වලතරම තමා 😇
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ow yako karima athal gaththe
    2014 passe matath kela una utath kelawuna



    මේක දැකලා මටත් ආව හොඳ අයිඩියා එකක්.... අහල පහල ඉන්න උගුඩුවො, හෝතඹුවෝ, නයි, ගැරඬි, මුගටි, තල ගොයි, කබරයි අල්ලාගෙන ඇවිත් ගේ ඇතුලේ දාගෙන වීඩියෝ කරලා දානවා යූ ටියුබ් චැනල් එකක් හදලා.... 😄
     

    aruna47

    Well-known member
  • :lol: :lol: :lol: :lol: :lol:

    වටලප්පන් කන්න ආස හිතිලා , හදන හැටි බලන්න Youtube එකට ගියා. සිංහලෙන් වටලප්පන් කියලා ගහලා එන Video list එකේ 8 වෙනියට ඉන්නෙ කවුද බලන්න මිතුරනේ. :cool:
    මේක මම වගේම වටලප්පන් ගැන හොයපු වෙනත්අයත් දකින්න ඇතිනේ. එළකිරියේ නැති මිනිස්සු මේ ගැන මොනව හිතාගන්න ඇත්ද :dull:
    අදට Youtube & Elakiri හිටියා ඇති. :rofl:
    1f8997ae0b1900b740c80b23d63779e2.gif




    වලතරයා ❤