වටිනාකමක් නියෙන භාශා වර්ග?
ලොකු ප්රශ්නයක් තියෙනව. සිංහල දන්න පුද්ගලයකුට ලෙහෙසියෙන් තේරුම් ගන්න පුලුවන් අද කාලෙ හැටියට වටිනාකමක් නියෙන, ලෝකයේ තියෙන භාශා වර්ග මොනවද කියල? ඒ කිව්වෙ ව්යාකරන බේදයක් නැතිව වචන දැන ගැනීමෙන් පමනක් පහසුවෙන් සිංහල වාක්ය එම භශාවටත්, එම භශාවෙ වාක්ය සිංහලයෙනුත් තේරුම් ගන්න පුලුවන් විදියෙ ලෝකයේ තියෙන භාශා වර්ග මොනවද කියල? ඉතින් ඔබ භාශා ප්රවීනයෙක් හෝ යම් භාශා කීපයක් දන්න පුද්ගලයෙක් නම් ඔබට දැනෙන පරිදි අපගේ ප්රශ්නයට පිලිතුරක් දීල යන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනව

අඩුමගානෙ බම්ප් එකක්වත් නැ,