මචන් මම බැලුවේ හොඳ සල්ලිකාර කොම්පැනි අයිතිකාරයෙක් ගේ දුවක් කරගහන්න.
වටේ ගිය එකක් උනත් කමක් නැහැ. ජීවිතේම ගොඩ. මේ ත්රෙඩ් එක ජෝක් එකක් වගේ පෙනුනනට මේකේ සැබෑ අරුතක් තියනවා නේ. ඇත්තටම මමම හිතන් ඉන්නේ වයස 25 පැනපු ගමන් බදින්න.