වටේ ගිය එකක් උනත් කමක් නැහැ බදින්න ඕනේ.

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මචන් මම බැලුවේ හොඳ සල්ලිකාර කොම්පැනි අයිතිකාරයෙක් ගේ දුවක් කරගහන්න.

    වටේ ගිය එකක් උනත් කමක් නැහැ. ජීවිතේම ගොඩ. මේ ත්‍රෙඩ් එක ජෝක් එකක් වගේ පෙනුනනට මේකේ සැබෑ අරුතක් තියනවා නේ. ඇත්තටම මමම හිතන් ඉන්නේ වයස 25 පැනපු ගමන් බදින්න.
     

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,572
    4,071
    113
    Unkown
    x.com
    94510938_252318649471893_5910289974741172224_o.jpg
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ehema awlak na ban.. kanyabawaya kannada... uba bandala hodin indapan..

    uba hodata salakuwoth aye pita yana ekakuth naha... pita gyoth ubath palayan... simple
     
    • Like
    Reactions: Master malli

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අනුන්ගේ ළමයින්ට උබේ වාසගම දෙන්න හිතහදාගන්න පුළුවන් නම් බැදපන් කොල්ලෝ 😁😁😁😁 වටේ ගිහින් පුරුදු උන්ව බැන්දා කියලා වෙනස් කරන්න බෑ.
     
    • Like
    Reactions: Lankaputhra16

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඔය ඉන්නේ පියුමි හන්සමාලී.. පස්සර ගිහින් දණින් වැටිලා ප්‍රපෝස් කරලා බැදගනින්.. හැබයි පුතෝ.. කොපුවක් නැතිව අස්සවල් මුල්ලවල් වලට ඔබනවා එහෙම නොවේ… ඕන්න කීවා.. 😂

    200.gif