
එක එක මිනිස්සු එක එක විදිහට වාසනාවන්තයි. චන්ද්රිකාට බලයට එන්න කලින් මිනිස්සුන්ගේ පට්ට ආදරයක් සෑලකිල්ලක් තිබ්බා. උතුරේ අයගේ පවා. ඒත් එයා ඒක නෑති කර ගත්තා. මහින්දටත් එහෙමයි. යුද්ධේ අවසන් කිරීමත් එක්ක හූගක් මිනිස්සුන්ට මහින්ද වීරයෙක් වුනා. ඒකයි මිනිස්සු චන්දේ පෑරදුන මහින්දව හොයන් ගියේ. ඒත් එයාටත් බෑරි වුනා තමන්ගේ තත්වය රෑක ගන්න. සරත් ෆෝන්සේකත් ඒ වගේ උදාහරනයක්.