ubata salli tiyenwada?වයසත් යනවා. ඉක්මනට බදින්න ඕන කියලා හිතෙනවා.
ලොකුවට නෑ ඉතින්. මාසෙට 150,000 - 200,000 අතර තමා අදායම තවම.ubata salli tiyenwada?
That's more than above average.ලොකුවට නෑ ඉතින්. මාසෙට 150,000 - 200,000 අතර තමා අදායම තවම.
පල පල යන්න..ඔක්කොටම වඩා හොදයි ළමයි ඉන්න අනාත ගෑනියෙක් ගනින් මචන්. ඒ ගෑනිටත් පිළිසරණක්, උබට කියල ආයේ අමුතුවෙන් ළමයි හදන්නත් ඕනේ නෑ. ඒ වියදම් සේරමත් ඉතුරුයි.![]()
Living together ඉදලා බදින එක.වයසත් යනවා. ඉක්මනට බදින්න ඕන කියලා හිතෙනවා.
nobeda inna eka thama wada hodaකෙල්ලෙක්ව තමා බොල බඳින්න වෙන්නේ. බැඳපු උන් ගෙන් අහන්නේ.
age kiyda?ලොකුවට නෑ ඉතින්. මාසෙට 150,000 - 200,000 අතර තමා අදායම තවම.
මම දන්න අන්කලයෙක් කරගැහුවා, අහිංසක ගුරුවරියෙක්ට, husband JVP කරලා මරපු.දැන් කොල්ලා නඩු කාරයෙක්.ඔක්කොටම වඩා හොදයි ළමයි ඉන්න අනාත ගෑනියෙක් ගනින් මචන්. ඒ ගෑනිටත් පිළිසරණක්, උබට කියල ආයේ අමුතුවෙන් ළමයි හදන්නත් ඕනේ නෑ. ඒ වියදම් සේරමත් ඉතුරුයි.![]()
antila ?වඩා හොඳ කෙල්ලෙක්ව බඳින එක..

ඔව් ඒක හරි. ඇන්ටිලා උබට. කෙල්ලෝ අනිත් උන්ට.වඩා හොඳ කෙල්ලෙක්ව බඳින එක..
