වඩා හොඳ ලව් කරලා බඳින එකද? ප්‍රපෝසල් ද ද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    ඇන්නා පැන්නා ගැහුවා දීව්වා
    21 සියවස බන් . ගිහියෙක් වගේ ඉදන් තාපස ජීවිතයක් අවශ්‍ය
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ඔක්කොටම වඩා හොදයි ළමයි ඉන්න අනාත ගෑනියෙක් ගනින් මචන්. ඒ ගෑනිටත් පිළිසරණක්, උබට කියල ආයේ අමුතුවෙන් ළමයි හදන්නත් ඕනේ නෑ. ඒ වියදම් සේරමත් ඉතුරුයි. :ROFLMAO:
     
    captain.jack.sparrow

    Active member
  • Apr 6, 2025
    67
    160
    33
    ඔක්කොටම වඩා හොදයි ළමයි ඉන්න අනාත ගෑනියෙක් ගනින් මචන්. ඒ ගෑනිටත් පිළිසරණක්, උබට කියල ආයේ අමුතුවෙන් ළමයි හදන්නත් ඕනේ නෑ. ඒ වියදම් සේරමත් ඉතුරුයි. :ROFLMAO:
    පල පල යන්න..
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,472
    5,575
    113
    pin paw hatiyata thama. hariyanawanam koketh hariyanawa. kelaunoth koketh kelawenawa
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    උබ බන් නැහීගෙන බදින්න දගලනවා. බැන්දට පස්සේ උබට මේ ත්‍රෙඩ් දැක්කම හිතේවි තු නොදකින් මම ත්‍රෙඩ් දාගෙන එක එකාගේ උපදෙසුත් අරන් කර ගත්ත වින්නැහියක් කියල. :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Sandy_Fdo

    nidarsha91

    Well-known member
  • Pride Love GIF by My Time At Portia
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,013
    113
    ඔක්කොටම වඩා හොදයි ළමයි ඉන්න අනාත ගෑනියෙක් ගනින් මචන්. ඒ ගෑනිටත් පිළිසරණක්, උබට කියල ආයේ අමුතුවෙන් ළමයි හදන්නත් ඕනේ නෑ. ඒ වියදම් සේරමත් ඉතුරුයි. :ROFLMAO:
    මම දන්න අන්කලයෙක් කරගැහුවා, අහිංසක ගුරුවරියෙක්ට, husband JVP කරලා මරපු.දැන් කොල්ලා නඩු කාරයෙක්.
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    බැන්දට පස්සෙ, ඇයි මම මෙහෙම thread එකක් දැම්මෙ කියල නොහිතෙන්න වැඩ කරපං 😁